i5 Machine එකක් ගන්න

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මචංස්ලා යාඑවෙකුට i5 Machine එකක් ගන්න කියලා බැලුවේ. දන්න එකෙක් කියහන්කෝ Assemble කරපු එකක් ෂොප් එකකින් ගන්න එකද ලාබ නැත්තම් අපි කඩෙන් අරගෙන Assemble කරගන්න එකද ලාබ. එහෙම හොදා නම් ගම්පහින්, කොළඔින් ගන්න තැනක් කියපන්කෝ. ගත්ත කෙනෙක් Quotation එකත් දාන්න අනිත් අයට දැන ගන්නත් එක්ක
    :yes::yes::yes: