iPhone 7 or oneplus 5T
මොකද්ද උඹල හිතන්නෙ ?
(නොර්මල් පවිච්චියට තමා ඕනෙ සහ සොප්ටෙයාර් එෂ්පිරියොන්ස් ඒකත් සුපිරියටම බලනවා)
සෝ, පාවිච්චි කරන අය අදහසක් දාගෙන යමන් ගයිස්
දන්නැත්තන් බම්පියක් හරි ඕනේ හරේරේරේරේ...
ඔව් ඔව්, මට නෙමේ යාළුවෙක්ට
සතුටුද දැන් !!!

Last edited: