I7 Pc Assemble

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචංලා/මචීලා,

    මට i7 ඩෙස්ක්ටොප් එකක් හදාගන්න ඕන

    මේ දවස් වල යන ගණන් කොහොමද

    පුලුවන්නම් මොනාද හොද පාර්ට්ස් කියලත් දාන්න
    ඒ කිව්වේ motherboard , ram, VGA , Casing , Power supply

    ගොඩක්ම ග්‍රැපික් ඩිසයින් වලටයි විඩියෝ එඩිටින් තමයි ගේම් නම් එච්චර පස්සෙන් එලවන්නේ නෑ

    කොහෙන්ද ගන්න තියෙන්නේ අඩුවටම ...