ලංකාවේ Ibanez Guitars ගන්න තැනක් තියෙනවද? කවුද ඩීලර්ස් ලා.....
Sexy Somapala Well-known member Dec 9, 2014 2,081 1,327 113 පේමන්ට් එකේ. Dec 10, 2016 #1 ලංකාවේ Ibanez Guitars ගන්න තැනක් තියෙනවද? කවුද ඩීලර්ස් ලා.....
vinura kithmal Well-known member Oct 19, 2014 11,474 3,469 113 සිංහලේ Dec 10, 2016 #2 original ewa tiyena ekak na ne bng bump anyways japan inna kawuru hari hoyaaaganin
Sexy Somapala Well-known member Dec 9, 2014 2,081 1,327 113 පේමන්ට් එකේ. Dec 10, 2016 #3 අඩේ මම රට කවුරුවත් දන්නේ නෑ.... ලංකාවේ හොද ඩීලර්ස්ලා නෑ නේද බං? උඹ දන්න හොද ගිටාර් ෂොප්ස් දන්නවද බ්රෑන්ඩඩ් මොඩල්ස් තියෙන.
අඩේ මම රට කවුරුවත් දන්නේ නෑ.... ලංකාවේ හොද ඩීලර්ස්ලා නෑ නේද බං? උඹ දන්න හොද ගිටාර් ෂොප්ස් දන්නවද බ්රෑන්ඩඩ් මොඩල්ස් තියෙන.