IBSL exam හෙල්ප්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,072
    438
    83
    මං මිට අවුරුදු 6කට වගෙ කලින් IBSL exam එක කරා, union ඉන්ශුරන්ස් එක හරහා, එකෙන් මං පාස්, එකේ සහතිකයක් දෙනවද? එක දැන් ගන්න විදිහක් නැද්ද?

    මෙක ගැන දන්න කවුරු හරි න්නවා නම් කියාගෙන යන්නකෝ?