මචන්ලා, Eng Dip (government) එක ඉවර කරලා මම රට (Ausi or NZ) පනින්න හිතගෙන ICBT B.Eng (University of Sunderland) එකට සෙට් වෙන්න හිතාගෙන ඉන්නවා. එක රට පනින්න valid වෙය්ද ? ICBT චාටර්ද ? කවුරු හරි කරපු කෙනෙක් ඉන්නවද ?