BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ICBT එකට field එකේ තියෙන පිළිගැනීම කොහොමද ? Degree Eka Valid Da?


    NIBM,SLIIT,IIT,APIIT karanna Salli ne :(
    Esoft eka aul kiyala danaganna labuna...
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    මන් දන්න තරමින් ඔය හැම private campus එකකම වගේ degree එක කරන්න Bank වලින් student loan වගේ ඒවා දෙනව.
    NIBM එහෙම නම් diploma එක කරලා job එකකට යන ගමන් degree එකේ ඉතුරු ටික complete කරන්න පුළුවන්.