ICBT Msc IT

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Machanla ICBT eke Msc IT degree eka karapu aya innawada.eka hodaida. mama March intake eka gandai inne.Sliit eke Msc eka denne SLIIT ekenmai neda...
     
    sachiguns

    Junior member
  • May 19, 2009
    65
    21
    8
    SLIIT eke eka nam sliit eken thamai.. ICBT kranne ai.. gannan koohomada.. colombo uni wage kranna puluan nam hodai neda
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    SLIIT eke eka nam sliit eken thamai.. ICBT kranne ai.. gannan koohomada.. colombo uni wage kranna puluan nam hodai neda

    hethu dekak thiyanawa ban.mata ikmanata karanda one.Colombo uni eke 2014 already started and selected ban. ICBT eke total eka 300 000 wage wenawa. mata ikmanatama iwara karanda one machan....
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ICBT එකේ 1 year + නිබන්ධන කාලයට කාලයක් යනවා. ඒක ඉතින් උබේ උනන්දුව මත තමයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ou ekanam aththa.....uba me degree eka gana mokada hitanne

    Cardiff එකෙන් දෙන නිසා පිළිගැනීම හොදයි. University Rank අතින් 201-205 අතර තියෙන්නේ ලෝකෙන්ම (ගිය අවුරුද්දේ) එතකොට Semesters 2-3 ක් තියෙනවා. උබට System Analyzing වගේ, Project Management ගැන දැන ගෙන ඉන්න එක වටිනවා. මේක ගොඩක් හොදයි Senior IT Manger කෙනෙක් වෙන්න , Project Leader කෙනෙක් වෙන්න. ඒ වගේම මේකෙන් Database ගැනත් උගන්වනවා එතකොට උබට SQL, Oracle, Access ඒ වගේම Relationships ගැන, Web development වලදි , Software development වලදි ඒවා යොදාගන්නත් මේ දැනුම use කරන්න පුලුවන්. Experience ටිකක් එකතු කරගත්තා නම් ලක්ෂ 3-4 කට වඩා වැඩි පඩියක Job එකකට යන්න පුලුවන්.
     
    thanks u machan...mama danata Analysis job ekak karanne. okkoma karanawa.ekai Msc ekak karala tikak qualification da ganda baluwe..ube upades walata thank u machan..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    thanks u machan...mama danata Analysis job ekak karanne. okkoma karanawa.ekai Msc ekak karala tikak qualification da ganda baluwe..ube upades walata thank u machan..

    uba mchn bsc ekak karada...karanna kalun project gena idea gattanan lesiy..msc tanikara run wenne project eken...oka karanna anith ewala amarui and time waste....
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    thanks u machan...mama danata Analysis job ekak karanne. okkoma karanawa.ekai Msc ekak karala tikak qualification da ganda baluwe..ube upades walata thank u machan..

    30 කලින් ඕක කරලා 30 වෙනකොට Software Develop කරන Company එකක් දාගෙන Management පැත්තෙන් Diploma එකක් කරා නම් හොදට සල්ලි හොයන්න තිබුනා. මමත් හිතන් ඉන්නේ 30 වගේ වෙන කොට ඒක කරන්නයි.මුල් කාලේ කට්ට කෑවට ඊට පස්සේ ඉතින් කට්ටිය දම්මවලා කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ Business එක නග්ගගෙන ගියා නම් හරි.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    uba mchn bsc ekak karada...karanna kalun project gena idea gattanan lesiy..msc tanikara run wenne project eken...oka karanna anith ewala amarui and time waste....

    mata BIT ekak tiyanawa machan...mata project eka tamai oneth. anika mage company eketh karanne loku project ekak dan.eka nisa tamai wadiyenma Msc ekata move une.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    30 කලින් ඕක කරලා 30 වෙනකොට Software Develop කරන Company එකක් දාගෙන Management පැත්තෙන් Diploma එකක් කරා නම් හොදට සල්ලි හොයන්න තිබුනා. මමත් හිතන් ඉන්නේ 30 වගේ වෙන කොට ඒක කරන්නයි.මුල් කාලේ කට්ට කෑවට ඊට පස්සේ ඉතින් කට්ටිය දම්මවලා කරන්නයි තියෙන්නේ. ඊට පස්සේ Business එක නග්ගගෙන ගියා නම් හරි.

    after this MSc machan MBA ekak karandai inne..35 wenakota okkoma finish karanda one machan...hamadama igena gandath bahane
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    i am doing at SLIIT i could recomend SLIIT.

    Msc in IT little bit hard...
    Msc in IM shape ;)

    ICBT is not a well reputed place as SLIIT NIBM APIIT :no:

    ikmanata karanna nemei machan hari hapan ekak karahan ;)
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    i am doing at SLIIT i could recomend SLIIT.

    Msc in IT little bit hard...
    Msc in IM shape ;)

    ICBT is not a well reputed place as SLIIT NIBM APIIT :no:

    ikmanata karanna nemei machan hari hapan ekak karahan ;)

    How the fuck you say ICBT is not reputed ??

    Mother sucker ... fuck you
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    How the fuck you say ICBT is not reputed ??

    Mother sucker ... fuck you

    I did a English course there, it sucks :baffled:

    Ridila™

    reputation_neg.gif
    ICBT Msc IT 01-08-2014 06:10 PM pala pakaya
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    i am doing at SLIIT i could recomend SLIIT.

    Msc in IT little bit hard...
    Msc in IM shape ;)

    ICBT is not a well reputed place as SLIIT NIBM APIIT :no:

    ikmanata karanna nemei machan hari hapan ekak karahan ;)
    :P
    lol it's not true. there are ICBT campuses in all over the Island. if you don't believe me look it up by yourself :) .well let's say ICBT is not reputed but still it's not really necessary since they mostly give forigen degrees of reputed UK universities.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ade methana gaha ganda epa epa.......SLIIT eke thamai mama karanda hitiye..but SlIIT eke Degree eka denne SLIIT ekenma nisa thamai aula.unuth kohe hari uni ekakin denawanam aulak na. ita passe thamai ICBT ekata basse.Colombo uni eke selection karalath iwarai.man lankawata awe last year mid.eka nisa dan thamai hamadema start karanne.

    ubala camps walata gaha ganda epa ban.teruman na. Msc in IT eka hodada nadda kiuwama athi ban....degree eka denne uni ekakinne.ICBT nemei ne ban..godak dewal selfstudy ne ban.