ICC එක ඇමරිකාවට පුකෙ ඇඟිල්ල ගහ ගන්න කියයි.

Anthurium

Well-known member
  • May 15, 2017
    466
    757
    93
    ඔය බහුභූත බලන්න Data / කාලය නාස්ති කරන්න බෑ. උන්ට සල්ලි. බලන එවුන්ට හුලන්.🤣🤣
     
    • Like
    Reactions: sudathmadusanka

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ප්‍රාදේශීය සභාවේ උන්ට එකතු වෙලා ඕන නීතියක් සම්මත කර ගන්න පුළුවන් , ඒත් එක අඩු තරමේ ප්‍රාදේශීය සභා සිමාවේ ඇතුලත වත් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න රටේ නීතියට යටින් වෙන්න ඕන , එහෙම නොවෙන එකක් සම්මත කරාට වැඩක් නැහැ , පර්ලිමෙන්තුවෙනුත් සම්මත නොකර .

    ICC එකත් ඒ ප්‍රාදේශීය සභාව වගේ තමයි
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON

    ICC is different to local government councils.

    It's legally signed and established by 130+ countries. If ICC issued any arrest warrant, signed countries need to arrest the person. Only US/Russia/China Israel not signed up for ICC for obvious reasons but due to Palestine signed and have UN recognition they (ICC) can issue arrest warrant for Israel.

    Anyway it's kind of funny how American government works, only when they like it's OK to issue arrest warrant.
     
    ICC warrant eka ona gov ekakata reject karanna puluwan , ekata karanna puluwan deyak naha.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,798
    113
    LONDON
    ICC warrant eka ona gov ekakata reject karanna puluwan , ekata karanna puluwan deyak naha.
    Nope. They can't reject it. It's legally binding international agreement if they signed for ICC. You can't bend the rules as you wish once signed for international agreement.

    That's why Putin not gone to South Africa after ICC arrest warrant.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Nope. They can't reject it. It's legally binding international agreement if they signed for ICC. You can't bend the rules as you wish once signed for international agreement.

    That's why Putin not gone to South Africa after ICC arrest warrant.
    Gaddafi fa ehemath thibba oka
    agreement eke break karoth .okadda karanna puluwan?
    sambadaka dannada ekath theeranaya karanna puluwan vote control power eka.tjiyena rat walata .
    icc kiyanneth puppet ekak UM wagema
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මම හිතුවෙ ක්‍රිකට් සීන් එකක් කතා වෙනව කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ඔය බහුභූත බලන්න Data / කාලය නාස්ති කරන්න බෑ. උන්ට සල්ලි. බලන එවුන්ට හුලන් 1.1