Today, 03:30 PMAda match eka keeyatada patanganne SL Time?
දෙන්නෙම එහෙමද මන්දා. බොලේ එනකොට පොඩියට පුන්ටර් ගේ ගතියක් පේනවා දකුණෙන් ගහන ඒකිගේ.පෙරී අක්කගේ stance එක gilly ගේ වගේ නේද..
මුකුත් කියන්න බැහැ බන්. මුන් මට වස්තියා කියලා ආඩපාලි කියනවා.බැරි වෙයි වගේ
ඔස්ට්‍රෙලියාවට උදව් කරපන්මුකුත් කියන්න බැහැ බන්. මුන් මට වස්තියා කියලා ආඩපාලි කියනවා.
හරිගියේ නෑ 🫤
වස්තියක්ම තමාහරිගියේ නෑ 🫤