ගමයා;15065059 said:අද මැච් එක පෙන්නනවා බන් වස කම්මැලියි මුන් ටෙස්ට් මැච් එකක් වගේ ගහන්නේ .
එවගේම එංගලන්තේ එවුන් ගේ කිට් එකත් වෙනස් කරලා
![]()
apoo england kit eka chora nea
Zimbabwe kit eka wage
NZ eka nam supiri 
ගමයා;15065059 said:අද මැච් එක පෙන්නනවා බන් වස කම්මැලියි මුන් ටෙස්ට් මැච් එකක් වගේ ගහන්නේ .
එවගේම එංගලන්තේ එවුන් ගේ කිට් එකත් වෙනස් කරලා
![]()
Zimbabwe kit eka wage
NZ eka nam supiri 
mama me pic collection eka post kala me thread eka 14 page eka![]()

අද නම් මැච් එක තියන birmingham වල කාලගුණය නියමයි
![]()
..ammooo. nuwara eliyatath wada wadi..7k kiyanne inna bane ban..ammooo. nuwara eliyatath wada wadi..

dan unta uda nisa cold wadi dawal wenakota 16 wage yanawa ethakota shape![]()



Darmashal wela 1C welath gahuwalu neda last january wela...?eng vs Ind
http://sports.ndtv.com/india-vs-eng...reception-for-players-in-dharamsala-literally


Live denawada ban?


Live on Star Cricket and csn
තරග ආරම්භය : 3:00PM ( ලංකාවේ වෙලාවෙන් )

අද මැච් එකෙන් කියන්න පුලුවන් ලංකාව එකෙන්ම අයින් වෙනවද නැත්නම් cup එකත් එක්ක එනවද කියලා
මට මතකයි එක World cup එකක් මතක විදිහට එංගලන්තේ තිබ්බ t20 world cup එක වගේ ඒකේ Warm-up Match දෙකම පැරදුන් එත් final ගියා
අපේ උන් හෙන අවිනිස්චිතයි බන් අනිවා....වෙන team එකක් නම් එහෙම කියන්න පුලුවන් එත් ලංකාවේ බෑ බන්මට මතකයි එක World cup එකක් මතක විදිහට එංගලන්තේ තිබ්බ t20 world cup එක වගේ ඒකේ Warm-up Match දෙකම පැරදුන් එත් final ගියා
අපේ උන් හෙන අවිනිස්චිතයි බන්