ICC_Champions_Trophy_2013

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;15065059 said:
    අද මැච් එක පෙන්නනවා බන් වස කම්මැලියි මුන් ටෙස්ට් මැච් එකක් වගේ ගහන්නේ .:D
    එවගේම එංගලන්තේ එවුන් ගේ කිට් එකත් වෙනස් කරලා :D

    article-2333448-1A111125000005DC-773_634x430.jpg

    apoo england kit eka chora nea :eek: Zimbabwe kit eka wage :D NZ eka nam supiri :cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Russel Arnold twitter

    We've woken up to a brilliant day in Birmingham..pitch looked good 2 days ago even though there was lot of rain...in for a great game today
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අද මැච් එකෙන් කියන්න පුලුවන් ලංකාව එකෙන්ම අයින් වෙනවද නැත්නම් cup එකත් එක්ක එනවද කියලා
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද මැච් එකෙන් කියන්න පුලුවන් ලංකාව එකෙන්ම අයින් වෙනවද නැත්නම් cup එකත් එක්ක එනවද කියලා

    වෙන team එකක් නම් එහෙම කියන්න පුලුවන් එත් ලංකාවේ බෑ බන් :D මට මතකයි එක World cup එකක් මතක විදිහට එංගලන්තේ තිබ්බ t20 world cup එක වගේ ඒකේ Warm-up Match දෙකම පැරදුන් එත් final ගියා :D අපේ උන් හෙන අවිනිස්චිතයි බන්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වෙන team එකක් නම් එහෙම කියන්න පුලුවන් එත් ලංකාවේ බෑ බන් :D මට මතකයි එක World cup එකක් මතක විදිහට එංගලන්තේ තිබ්බ t20 world cup එක වගේ ඒකේ Warm-up Match දෙකම පැරදුන් එත් final ගියා :D අපේ උන් හෙන අවිනිස්චිතයි බන්
    අනිවා....:yes:
    11.gif