ICC_Champions_Trophy_2013

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ape unge fast madi balapanko 6 wenida steun mokel tostobe daddi oka ballawage out wenne:rofl::P
     
    uditha224

    Well-known member
  • වෙන team එකක් නම් එහෙම කියන්න පුලුවන් එත් ලංකාවේ බෑ බන් :D මට මතකයි එක World cup එකක් මතක විදිහට එංගලන්තේ තිබ්බ t20 world cup එක වගේ ඒකේ Warm-up Match දෙකම පැරදුන් එත් final ගියා :D අපේ උන් හෙන අවිනිස්චිතයි බන්

    :yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කෝලියට දාන්න ඕන ඕකගේ මුණ ගැලවෙන්න.....

    Muna witarak newe okkoma galawenna danna one:P:cool: oka kanawa kohomat aus practice match eke oka indiawe bump wenne nati pitch wala gahpuewata return 1 dei:P:P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඊයේ මැච්ට flat pitch එකක් හදපු එක england උන්ගේ plan එකක් ද මන්දා :oo: ඒකේ 400+ ගහන්න ඕනා දිනන්න නම් :yes: ඔය වගේ pitch හදන්නේ පොඩ් උන්ට සෙල්ලම් කරන්න :D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඊයේ මැච්ට flat pitch එකක් හදපු එක england උන්ගේ plan එකක් ද මන්දා :oo: ඒකේ 400+ ගහන්න ඕනා දිනන්න නම් :yes: ඔය වගේ pitch හදන්නේ පොඩ් උන්ට සෙල්ලම් කරන්න :D
    siraawata banz.... :yes:
    habai ape ewun tika form una ekanan hondai....:cool:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    I know this is only a practice match. But too many all rounders doesn't make any sense. Look at our y'day match team. J Mendis, D Lokuhuttie, Mathews, T Perera For all rounders are there. Amoung those only one was able to pick up a wicket for us. Y'day what we are lacking was a good strike bowler who can pick up wickets not run saving bowler. It is questionable selecting Lokuhettie over injured fast bowller. This is my opinion only. I think we should go with genuine fast bowlers in these wickets not with bit & pieces cricketers.

    When the tournament actually starts, we should play three quicks Malinga, Kula & Eranga along with two all rounders Mathews & T Perera. And one specialist spinner Senanayake/Herath. I prefer to play Senanayake.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඊයේ මැච්ට flat pitch එකක් හදපු එක england උන්ගේ plan එකක් ද මන්දා :oo: ඒකේ 400+ ගහන්න ඕනා දිනන්න නම් :yes: ඔය වගේ pitch හදන්නේ පොඩ් උන්ට සෙල්ලම් කරන්න :D

    sirawata 14C wela ohoma flat pitch eke gahuwanam 30C wela 500k witara neluwahaki oyawage pitch ekaka..:D:D
     
    uditha224

    Well-known member
  • koli 100i.... dan India final enne na... :yes:

    සිරාවටම බං... මං දැක්ක ක්‍රීක් ඉන්ෆෝ එකෙත් ඔහොම එකෙක් කමෙන්ට් කරලා තියෙනවා...
    පොර කියනවා,
    සචින් 100ක් ගැහුවොත් මැච් එක පරදිනවා....
    කෝලි 100ක් ගැහුවොත් ටුනමන්ට් එකෙන් එලියට විසිවෙනවා....
    :rofl::rofl::rofl:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    I know this is only a practice match. But too many all rounders doesn't make any sense. Look at our y'day match team. J Mendis, D Lokuhuttie, Mathews, T Perera For all rounders are there. Amoung those only one was able to pick up a wicket for us. Y'day what we are lacking was a good strike bowler who can pick up wickets not run saving bowler. It is questionable selecting Lokuhettie over injured fast bowller. This is my opinion only. I think we should go with genuine fast bowlers in these wickets not with bit & pieces cricketers.

    When the tournament actually starts, we should play three quicks Malinga, Kula & Eranga along with two all rounders Mathews & T Perera. And one specialist spinner Senanayake/Herath. I prefer to play Senanayake.

    මචං ඊයෙ match එකට team එකක් play කලේ නෑ. මුළු squad එකම play කලා. ඒ කියන්නෙ 15 ප්ලයෙර්ස් ලගෙන් ඕනෑම 11 දෙනෙක්ට bat කරන්න ඕනෑම 11 දෙනෙක්ට bowl කරන්න පුළුවන්.

    :yes::yes::yes::yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    මචං ඊයෙ match එකට team එකක් play කලේ නෑ. මුළු squad එකම play කලා. ඒ කියන්නෙ 15 ප්ලයෙර්ස් ලගෙන් ඕනෑම 11 දෙනෙක්ට bat කරන්න ඕනෑම 11 දෙනෙක්ට bowl කරන්න පුළුවන්.

    :yes::yes::yes::yes:

    Yes mach bt no one with excess pace i tnk lokuhettige shoudnt b d choice should hv been suranga lakmal o some new face with pace.apart from malinga we dnt see anyone who cn b strike bowler. Genuine wicket taker. all our bowlers contains runs.
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Yes mach bt no one with excess pace i tnk lokuhettige shoudnt b d choice should hv been suranga lakmal o some new face with pace.apart from malinga we dnt see anyone who cn b strike bowler. Genuine wicket taker all we bowlers contains runs.

    Absolutely :yes::yes: