වෙන team එකක් නම් එහෙම කියන්න පුලුවන් එත් ලංකාවේ බෑ බන්මට මතකයි එක World cup එකක් මතක විදිහට එංගලන්තේ තිබ්බ t20 world cup එක වගේ ඒකේ Warm-up Match දෙකම පැරදුන් එත් final ගියා
අපේ උන් හෙන අවිනිස්චිතයි බන්


maha huththek oi kohliya..apitamai gahanne gahapanko Aus,Eng,SA ewunta..![]()






Ape unge fast madi balapanko 6 wenida steun mokel tostobe daddi oka ballawage out wenne![]()
කෝලියට දාන්න ඕන ඕකගේ මුණ ගැලවෙන්න.....

oka kanawa kohomat aus practice match eke oka indiawe bump wenne nati pitch wala gahpuewata return 1 dei

Muna witarak newe okkoma galawenna danna oneoka kanawa kohomat aus practice match eke oka indiawe bump wenne nati pitch wala gahpuewata return 1 dei
![]()




ඒකේ 400+ ගහන්න ඕනා දිනන්න නම්
ඔය වගේ pitch හදන්නේ පොඩ් උන්ට සෙල්ලම් කරන්න
siraawata banz....ඊයේ මැච්ට flat pitch එකක් හදපු එක england උන්ගේ plan එකක් ද මන්දාඒකේ 400+ ගහන්න ඕනා දිනන්න නම්
ඔය වගේ pitch හදන්නේ පොඩ් උන්ට සෙල්ලම් කරන්න
![]()


ඊයේ මැච්ට flat pitch එකක් හදපු එක england උන්ගේ plan එකක් ද මන්දාඒකේ 400+ ගහන්න ඕනා දිනන්න නම්
ඔය වගේ pitch හදන්නේ පොඩ් උන්ට සෙල්ලම් කරන්න
![]()


siraawata banz....
habai ape ewun tika form una ekanan hondai....![]()

ow ban sirawata 14C wela ohoma flat pitch eke gahuwanam 30C wela 500k witara neluwahaki oyawage pitch ekaka..



koli 100i.... dan India final enne na...![]()



I know this is only a practice match. But too many all rounders doesn't make any sense. Look at our y'day match team. J Mendis, D Lokuhuttie, Mathews, T Perera For all rounders are there. Amoung those only one was able to pick up a wicket for us. Y'day what we are lacking was a good strike bowler who can pick up wickets not run saving bowler. It is questionable selecting Lokuhettie over injured fast bowller. This is my opinion only. I think we should go with genuine fast bowlers in these wickets not with bit & pieces cricketers.
When the tournament actually starts, we should play three quicks Malinga, Kula & Eranga along with two all rounders Mathews & T Perera. And one specialist spinner Senanayake/Herath. I prefer to play Senanayake.




මචං ඊයෙ match එකට team එකක් play කලේ නෑ. මුළු squad එකම play කලා. ඒ කියන්නෙ 15 ප්ලයෙර්ස් ලගෙන් ඕනෑම 11 දෙනෙක්ට bat කරන්න ඕනෑම 11 දෙනෙක්ට bowl කරන්න පුළුවන්.
![]()
Yes mach bt no one with excess pace i tnk lokuhettige shoudnt b d choice should hv been suranga lakmal o some new face with pace.apart from malinga we dnt see anyone who cn b strike bowler. Genuine wicket taker all we bowlers contains runs.

