Ice Bucket Fails

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වතුර නාපු එවුන්ගෙන් බාගෙට බාගයක්ම හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න ඇති.. බේසම්, හට්ටි, මුට්ටි, බාල්දි ඔලුවට වැටිලා ඔලු පලාගෙන..:dull: උන් නානවට වඩා බාල්දිය ඔලුවට දාගන්නවනේ..:baffled:

    අයිස් වතුර එකක් නාලා බලපං නිවාඩු පාඩුවෙ.. හිස කකියන්න ගන්නවා.. හොඳ කරන්න බෑ ලේසියට..:sorry:

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ඔය වතුර නාපු එවුන්ගෙන් බාගෙට බාගයක්ම හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න ඇති.. බේසම්, හට්ටි, මුට්ටි, බාල්දි ඔලුවට වැටිලා ඔලු පලාගෙන..:dull: උන් නානවට වඩා බාල්දිය ඔලුවට දාගන්නවනේ..:baffled:

    අයිස් වතුර එකක් නාලා බලපං නිවාඩු පාඩුවෙ.. හිස කකියන්න ගන්නවා.. හොඳ කරන්න බෑ ලේසියට..:sorry:

    උබ අයිස් වතුර නාලා තියෙනවද ? :eek:

    FB එකනම් පට්ට :lol:

    11.gif
    11.gif
    11.gif

    FB එකනම් පට්ට :lol:

    11.gif
    11.gif
    11.gif

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔය වතුර නාපු එවුන්ගෙන් බාගෙට බාගයක්ම හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න ඇති.. බේසම්, හට්ටි, මුට්ටි, බාල්දි ඔලුවට වැටිලා ඔලු පලාගෙන..:dull: උන් නානවට වඩා බාල්දිය ඔලුවට දාගන්නවනේ..:baffled:

    අයිස් වතුර එකක් නාලා බලපං නිවාඩු පාඩුවෙ.. හිස කකියන්න ගන්නවා.. හොඳ කරන්න බෑ ලේසියට..:sorry:

    මන් අහල තියෙනවා ලංකාවෙ මෝල කුලප්පු වෙච්ච උන් අයිස් වතුර වලින් නානවා කියල:rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    උබ අයිස් වතුර නාලා තියෙනවද ? :eek:

    නෑවා බං එක සැරයක් ඩ්‍රින්ක් එක දාලා වැඩිවෙලා.. වෙරි බහින්න කියලා..:rofl:
    ඊට පස්සෙ හිස කකියන්න අරන් මල හුයන්නක් වුණා..:dull:

    මන් අහල තියෙනවා ලංකාවෙ මෝල කුලප්පු වෙච්ච උන් අයිස් වතුර වලින් නානවා කියල:rolleyes::rolleyes:
    :yes::yes::angry::angry: