මචන්ලා ice ක්‍රීම් පැකේට් හදන මැෂිමක් (උඩින් බීම හදලා දැම්මම පැකේට් හැදිලා එනවා ) ගන්න තැනක් දන්නවද දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ex:
hit add eke thiyanawa machan.balapan
bump

bump
රිවිර, මව්බිම, ලන්කාදිප, වගෙ පත්තර වල අන්තිම පිටුවෙ තියනවා ඇඩ්
bump
A. සිරියා;18501064 said:udata

ඕවා බන් තමන්ට ඕන විදිය මැශින්
හදලා දෙන පොට් තියනවා නේද එහෙව් එහෙකට කීවා නම් වැඩේ ගොඩ උඹේ
address eka hambunoth pm karannam..