ICHEM -Membership

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මොකක්ද බන් මේ සින් එක .. ???
    Ichem ගිය උන් පොඩ්ඩක් කියපන් ...

    මට එකෙක් කිව්වා , රට ජොබ් එකක් කරන්න එහෙම යන්න ඉන්නවා නම්
    මේක වටිනවා කියලා :baffled:


    http://www.ichemc.edu.lk/membership/