අඩේ දැන් නේ සීන් එක තේරුනේ...
iCloud වැඩේ අනවශ්‍ය වැඩක් වගේ.. ඔය කියන විදිහට Mac එකෙන් direct access වෙනකොටත් අපේ Data package එකටමනේ කෙල වෙන්නේ..
ඊට වඩා හොඳයි sync කරල ෆොටෝ ටික දාගන්නවා..
අවශ්‍ය දේවල් එහෙනන් ගූගල් drive එකේ දැම්මනන් හරි..
බම්ප් වලටයි, පැහැදිලි කිරීම්වලට බොහොම ස්තූතියි මචන්ලා!!

iCloud වැඩේ අනවශ්‍ය වැඩක් වගේ.. ඔය කියන විදිහට Mac එකෙන් direct access වෙනකොටත් අපේ Data package එකටමනේ කෙල වෙන්නේ..
ඊට වඩා හොඳයි sync කරල ෆොටෝ ටික දාගන්නවා.. අවශ්‍ය දේවල් එහෙනන් ගූගල් drive එකේ දැම්මනන් හරි..