ICTA එකෙන් හත්පොලෙ නොගා හදාගත්ත එකම එක

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Qr kiyqnne mokqkdq
    Kiri.png

    ooka scan කරලා බලාම්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Thel gahanna patan gattata passe server down wenna gaththoth thama kela wenne
    sinhalu maragana tamai natara wenne. anika salli deela update nokara inna seen ehem patan gani ethakota.

    oka scan kalama quota eken half wage adu wenna haduwanam hari. dan minissu kohoma unath full tank hari gahanna salli hadaganane yanne, e hinda quota eken half wagewath eka click eken auto reduce kalanam hari shed eken scan karama.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,324
    2,926
    113
    sinhalu maragana tamai natara wenne. anika salli deela update nokara inna seen ehem patan gani ethakota.

    oka scan kalama quota eken half wage adu wenna haduwanam hari. dan minissu kohoma unath full tank hari gahanna salli hadaganane yanne, e hinda quota eken half wagewath eka click eken auto reduce kalanam hari shed eken scan karama.

    Shed එකේ එකාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ..

    ඔහොම අඩු වෙන්න හදලා, shed එකේ එකාට වැරදිලා දෙපාරක් scan උනොත් ආතල් 😂😂😂
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    Shed එකේ එකාගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ..

    ඔහොම අඩු වෙන්න හදලා, shed එකේ එකාට වැරදිලා දෙපාරක් scan උනොත් ආතල් 😂😂😂
    unta ithin option denna wenawa revise karanna. dan mun neththam gahana L gaana type kara kara karanna giyama gama kaida kiyala hithenne
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    20 වෙනකම් time pass කරන්න හදපු jilmart එකක් කියල මම් දැක්ක ඔය app එක
    කලින් token system එකත් ඔහොම jilmart එකක් විතරයි නේද අන්තිමට

    ලබන මාසෙ තෙල් ගෙනෙන්න සල්ලි නෑ කියල central bank එකෙන් කියලලු තියෙන්නෙ

    App එකක් හැදුවා කියල මෙච්චර කල් නොතිබුනු තෙල් App එකෙන් එන්නෙ නෑනෙ
    කලින් ගෙනාපුවයි order කරල තිබුනු එව්වයි ඔක්කොම බෙදනවා කියලා නාට්ටියක් දානවා 20 වෙනිදා පහු වෙනකම්
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    දැන් මෙහම නම් ඕක scan කරලා තෙල් ගහද්දි එන network traffic එක බලපන් කෝ
    එකට දැන් ම මුකුත් කලේ නැත්නම් ඕක fail
    exam result බලනවා වගේ වෙයි
     
    • Like
    Reactions: elajani

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දැන් මෙහම නම් ඕක scan කරලා තෙල් ගහද්දි එන network traffic එක බලපන් කෝ
    එකට දැන් ම මුකුත් කලේ නැත්නම් ඕක fail
    exam result බලනවා වගේ වෙයි
    ශෙඩ් 800 ගානයි ලංකාවෙම තියෙන්නෙ ආසන්නව 900 ක් කියල ගමු . හැම ශෙඩ් එක්කම පොම්ප 10 ක් කියල සහ විනාඩියකට එක වාහනෙකට තෙල් ගහනව කියල හිතමු. ඒත් විනාඩියකට 9000 ක් තමා traffic එක . ප්‍රායෝගික ව ගත්තම මේක ගොඩක් අඩුයි මීට වඩා මොකද හැම ශෙඩ් එකේම හැම පොම්පෙම එකම වෙලාවෙ scan කරන් නැති හින්ද. විනාඩියකට 5000 ක් තියෙයි උපරිම .