කට්ටියටම ආයුබෝවන්..
උදව්වක් ඉල්ලන් ආවේ.. විස්තරයක් දැනගන්න තමයි ඕන..
ICTA exam එකෙන් select වෙලා මට 2-ii grade එකට interview ඇවිත් තියෙනව. මම දැනට private company - software eng කෙනෙක්. මට මේ job එක දාල gov job එකකට යන්න උවමනාව තියෙනව. සල්ලි නම් gov වලදි අඩුවෙන් ලැබෙන බව ඇත්ත ඒත් අනේ මන්ද මෙතන මහන්සිය වැඩී.
මට දැනගන්න ඕනකම තියෙන්නෙ job එකේ එකේ ස්වභාවය, කරන්න තියෙන වැඩ, වැඩ කරන්න ඕන වෙලාවල්, නිවාඩු ගන්න පුලුවන්ද අමාරුද අනන් මනන් ටිකක්. ICTA එකේ වැඩ කරන කවුරු හරි කිරියෙ ඉන්නව නම් මෙතන රිප්ලයි හරි මට මැසේජ් එකක් හරි දානවද. ස්තූතියි... ජය