ICTAD publications

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Quantity Surveying උදවුවක්

    මචන්ලා.

    මම Quantity surveyor කෙනෙක්.

    construction industry එකේ වැඩ කරනකොට අපිට නිතරම ICTAD publication හම්බෙනවනෙ SBD 2 වගේ.

    ඒ වගේ මට ඕනේ වෙලා තියනවා Ictad formula method එක තියන document එක.
    පොඩි document එකක්.
    ඕක scan කරගත්ත කෙනෙක් ඉන්නවා නම් පුළුවන් නම් upload කරනවද?

    අනික් අය bump එකක් වත දාගෙන යන්න.

    ---------------------------------------------------------
    හරි මචන්ලා.
    මට හම්බුනා එකක්.
    කැමති කට්ටියත් ගිහින් මෙතනින් බා ගන්න.

    http://www.ziddu.com/download/10003398/ICTADFormulamethod.pdf.html

    ඔක්කොම publication ඕනේ නම් මෙතනින් බා ගන්න.

    http://www.cotbookshop.blogspot.com/2010/07/ictad-book.html
     
    Last edited:

    dcnk123

    Junior member
  • Jun 7, 2012
    39
    1
    8
    33

    tanx bro:D