id කාඩ් විහිලුව

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    අපේ ගෙ ලගම තියෙන්නේ cargills එකක් :P තොපිට කොයින්ද ඒවා :rofl: රිදෙයි. අඩල නිදා ගනිං
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ග්‍රීසියේ විසූ පෛතගරස්‌ නැමැති දාර්ශනිකයාගේ ඇවෑමෙන් දියුණු වූ අංක විද්‍යාව අද ලොව දියුණු වූ විද්‍යාවක්‌ බවට පත් වී ඇත. ඊජිප්තු සහ බැබිලෝනියානු ජ්‍යෙdතිෂ විද්‍යාව මුලාශ්‍ර කොටගෙන බිහි වූ අංක විද්‍යාව මිනිස්‌ ජීවිතයේ සැබෑ තොරතුරු කිවහැකි බවට සාක්‍ෂි ඇත. ආදී යුගයේ සිටම පැවත එන මෙම නක්‌ෂත්‍ර ක්‍රමය නිසා මේ වන විට බොහෝ රටවල බොහෝ දෙනා මෙම මූලික සංඛ්‍යා ඇසුරින් තම ජීවන තත්ත්වය දැන ගැනීමට උනන්දු වී සිටිති.

    කෙනෙකුගේ ජීවිතයෙහි යම්යම් තොරතුරු හා එම සිදුවීම් සිදුවන කාලවකවානුද මේ මගින් හෙළිදරව් කරගත හැකිය. මෙහිදී පළමුව අවශ්‍ය වනුයේ තමන්ට හිමි ගුප්ත අංකය හෙවත් දෛවය අංකය සොයා ගැනීමයි. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔහු උපත ලැබු නිවැරදි වසර මාසය හා දිනය පමණකි. එය සොයා ගන්නේ මෙහෙමයි. ඔබ උපන් වසර මාසය හා දිනය ආදී සියලුම ඉලක්‌කම් පහත සඳහන් ආකාරයට එකතු කර තනි අංකයකට ගත්විට කෙනෙකුගේ දෛවය අංකය සොයාගත හැකිවනු ඇත. ඒ සඳහා නිදසුනක්‌ මෙන්ම 1935 නොවැ. 20 දින උපත ලැබූ අයෙකුගේ උපන් වර්ෂය මාසය හා දිනය මෙසේ එකතු කරමු. 1+9+3+5+1+1+2+0 = 22 එකතුව 22 තනි අංකයට යළිත් එකතු කරන්න. 2+2=4 .. එවිට ලැබෙන අංකය 4 ය. හතර යනු එම උපන්දිනයට හිමි දෛව අංකයයි. සමහර උපන්දින තනි අංකයට ගත නොහැක. එවැනි අවස්‌ථාවක අංකය මෙසේ ලබාගන්න. 1935-12-16 දින උපත ලැබුවෙකුගේ (1+9+3+5+1+2+1+6=28 2+8=10) මෙහිදී තනි අංකයක්‌ නොලැබුණ නිසා ගත යුත්තේ එක පමණි. එවිට ඔහුගේ දෛව අංකය 1 වශයෙනි. මේ අයුරින් ඔබේ දෛව අංකය පළමුව සොයාගෙන ඒ අයුරින් ජීවිත තොරතුරු දැනගන්න. දැන් අපි බලමු දෛව අංක 1 හිමියන්ගේ ජිවන තොරතුරු කෙසේද කියා.

    දෛව අංක 1 රවි ග්‍රහයාට අයත්ය. මෙම අංකයෙන් උපත ලබන අය සමාජයේ කා අතරත් කැපී පෙනෙන උද්යෝගිමත් අයෙකි. අවංක එඩිතර හදවතක්‌ හිමි මොවුන් විනෝදකාමීය. කාගේත් සිත්ගන්නා සුළු පෞරුෂයකින් යුක්‌තය. අන්‍යයන් පාලනය කිරීමේ ආත්ම ශක්‌තියක්‌ ඇති මොවුන් යුක්‌ති ගරුකය. විනය ගරුකය. මේ අය මුදල් ඉපයිය හැකි කලාත්මක කාර්යයන්හි නියුතු වෙති. තම සමාජ දක්‍ෂතා අන් අය ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට ආශා ඇත්තෝය. දෛව අංක 1 ද්‍රව්‍ය තලයට අයත් අංකයක්‌ නිසා හැමවිටම ලෞකික දියුණුව ගැන සිතයි. තම ධනය, වස්‌තුව, යාන වාහන, ගේදොර, ඉඩකඩම් ගැන බෙහෙවින් කතා කරයි. විවේකය තදින් ප්‍රිය කරන මොවුන් වෙහෙසවී වැඩ කිරීමට කැමති නොවේ. තමන් අතට තම අතමය සෙවනැල්ල යන පැරණි කියමන මොවුන් අකුරටම පිළිපදිති. අන් අයගේ උදව් උපකාර බලාපොරොත්තු නොවන අංක 1 හිමියන් තම උත්සාහයෙන්ම දියුණුව ලඟාකර ගනී.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    This is a good decision. Countries like China uses this everyday to limit no of vehicles in crowded cities.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    94449585_1369456096587425_3188984917740486656_o.jpg
     

    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63

    ගෑනිව වැඩඩ එක්ක යන්නේ උබද :angry::angry::angry:
    දැන් යන්න හොද නැ... හැම එකාම පාරේ ඉදිවී... :( අපේ පැත්තේ තම්බි ඉන්නව හැම තැනම) පානදුර :(


    bank ?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    මෙකෙන් කෙනෙක්ව හොයගන්නත් යම් තරමක පහසුවක් වෙනවා ! මොකද හදිසි පරීක්ශා කිරීමක් කරන්න උනොත් එහෙම පහසුයි! අදාල දිනයෙ එලියෙ හිටියෙ මොන අයද කියල යම් අදහසක් ගන්න ලේසි වෙනවා !
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්

    එහෙම අවුලක් නෑ. තොපිලට common sense නැහැනේ. වාහනේ අරන් යන එකා එතකොට dummy. ඌව නොසලකා හරිනවා. ඒ නිසා ඌට වාහනෙන් එළියට බහින්න බෑ. වාහනෙන් බැහැල බඩු ගන්න එකාගෙ හැබැයි හැඳුනුම්පත් අංකය අදාල දවසට වලංගු වෙන්න ඕන.:dull:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සතියට එක දවසක් ගිහිං බඩු අරගෙන වරෙන් .
    කනවා කියල මැරෙන්න කන්න යන්න එපා මේ දවස් වල
    ඔය මොකක් හරි කාලා මැරෙන්නේ නැතුව හිටපං




    mokak hari kala hari noka hari 2/3 aran demu echcharai ona, ita passe janathwa malath awulak ne 2/3 labunane
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    මෙකෙන් කෙනෙක්ව හොයගන්නත් යම් තරමක පහසුවක් වෙනවා ! මොකද හදිසි පරීක්ශා කිරීමක් කරන්න උනොත් එහෙම පහසුයි! අදාල දිනයෙ එලියෙ හිටියෙ මොන අයද කියල යම් අදහසක් ගන්න ලේසි වෙනවා !

    :lol::no:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    This is a good decision. Countries like China uses this everyday to limit no of vehicles in crowded cities.



    ekane baluwe Chinese system eka copy karala. nethnam koheda ape lankawe gon wahansela system hadanne serama Kohen hari copy karala ita passe kiyanawa api lokaya jaya gaththa araka meka kiyala
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    mokak hari kala hari noka hari 2/3 aran demu echcharai ona, ita passe janathwa malath awulak ne 2/3 labunane

    උබ ට ඕනෙනෙම දීපන් නැත්නම් ගෙදර හිටපං .
    ඌ බේ ඡන්දේ නැති උනා කියල ආණ්ඩු පෙරලෙන්නේ නැහැ .
    ගෙදරින් එළියට ගිහින් කොරෝනා බෝකර ගන්න එපා එච්චරයි:lol::lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ ට ඕනෙනෙම දීපන් නැත්නම් ගෙදර හිටපං .
    ඌ බේ ඡන්දේ නැති උනා කියල ආණ්ඩු පෙරලෙන්නේ නැහැ .
    ගෙදරින් එළියට ගිහින් කොරෝනා බෝකර ගන්න එපා එච්චරයි:lol::lol:



    mage chande ne kiyala andu peralena kathawak mama kiuwe ne ban.
    ow gedarin yanne ne. moko system eka awul wela anala thiyenne
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඇදරි නිතිය අයින් කරනවා කියන්නේ මොකක් ද උන්ට ඕනේ දවසට අපි කඩේ යන්න ඕනම් ? :lol:
     
    • Like
    Reactions: topkollek