තියන එක නැති උනා නං ඉස්සෙල්ලාම පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන්න ඕන. ඊට පස්සෙ පැමිනිල්ලෙ කොපියකුත් එක්ක ප්රදේශයේ ග්රාම නිලදාරියා ගාවට ගිහින් ID එකට ඕන ෆෝම් එක පුරවාගන්න. ෆොටෝ 6ක්ද කොහෙද ඕන..
ෆෝම් එක පුරවගන්නකොට කියන්න එක් දින සේවාව ඕන කියලා. ෆෝම් පුරවලා ඉවර උනාම ප්රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් අත්සන් කරගන්න තියනවා. ඒකත් කරගත්තාට පස්සෙ කොලඹ ජාවත්ත පාරෙ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න තියෙන්නෙ. උදෙන්ම ගිහින් පෝලිමේ ඉන්න වෙනවා. දවල් 1න් පස්සෙ තමයි ID එක හම්බෙන්නෙ.
ID bampතියන එක නැති උනා නං ඉස්සෙල්ලාම පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන්න ඕන. ඊට පස්සෙ පැමිනිල්ලෙ කොපියකුත් එක්ක ප්රදේශයේ ග්රාම නිලදාරියා ගාවට ගිහින් ID එකට ඕන ෆෝම් එක පුරවාගන්න. ෆොටෝ 6ක්ද කොහෙද ඕන..
ෆෝම් එක පුරවගන්නකොට කියන්න එක් දින සේවාව ඕන කියලා. ෆෝම් පුරවලා ඉවර උනාම ප්රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් අත්සන් කරගන්න තියනවා. ඒකත් කරගත්තාට පස්සෙ කොලඹ ජාවත්ත පාරෙ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න තියෙන්නෙ. උදෙන්ම ගිහින් පෝලිමේ ඉන්න වෙනවා. දවල් 1න් පස්සෙ තමයි ID එක හම්බෙන්නෙ.
..my id eka genna amataka una podi wedakata id illanawa 
තියන එක නැති උනා නං ඉස්සෙල්ලාම පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන්න ඕන. ඊට පස්සෙ පැමිනිල්ලෙ කොපියකුත් එක්ක ප්රදේශයේ ග්රාම නිලදාරියා ගාවට ගිහින් ID එකට ඕන ෆෝම් එක පුරවාගන්න. ෆොටෝ 6ක්ද කොහෙද ඕන..
ෆෝම් එක පුරවගන්නකොට කියන්න එක් දින සේවාව ඕන කියලා. ෆෝම් පුරවලා ඉවර උනාම ප්රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් අත්සන් කරගන්න තියනවා. ඒකත් කරගත්තාට පස්සෙ කොලඹ ජාවත්ත පාරෙ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න තියෙන්නෙ. උදෙන්ම ගිහින් පෝලිමේ ඉන්න වෙනවා. දවල් 1න් පස්සෙ තමයි ID එක හම්බෙන්නෙ.

thanksgrama seewaka gen application 1k aran fill karala sign karagena, puthgalayan liya padinchi kirime departhamenthuwata yanna. rs 2000k-3000k yai. paya 5k -7k athulatha denawa.

පලවෙනි පාරටම id ගන්නෙ දැන් නං පොලිස් පැමිනිලි ඕනෙ නෑ. ග්රාම නිලදාරියා ගෙන් කෙලින්ම ෆොම් එක පුරවන්න තියෙන්නෙ. අනිත් ටික ඒ විදියටම කරන්න වෙනවා.godak sthutie bro..my id eka genna amataka una podi wedakata id illanawa
![]()
mage id eka genna amataka una ehema unamath policisiye painillak danna onadaපලවෙනි පාරටම id ගන්නෙ දැන් නං පොලිස් පැමිනිලි ඕනෙ නෑ. ග්රාම නිලදාරියා ගෙන් කෙලින්ම ෆොම් එක පුරවන්න තියෙන්නෙ. අනිත් ටික ඒ විදියටම කරන්න වෙනවා.
ගන්න අමතක උනාද ගේන්න අමතක උනාද ? ලියලා තියන එක පැහැදිලි නෑ..mage id eka genna amataka una ehema unamath policisiye painillak danna onada
genna amataka una.id eka japane mata ikmanatama ganna oni id ekaගන්න අමතක උනාද ගේන්න අමතක උනාද ? ලියලා තියන එක පැහැදිලි නෑ..

නැති වෙලා හැටියට පොලිසියෙ පැමිනිල්ලක් දාන්න. කියන්න එපා ජපානෙ දාලා ආවා කියලා!!genna amataka una.id eka japane mata ikmanatama ganna oni id eka![]()
ehenam ada paminillak danna oni..pp use karanna bari wedak meka..godak pin bro mewwa kiyala dunnataනැති වෙලා හැටියට පොලිසියෙ පැමිනිල්ලක් දාන්න. කියන්න එපා ජපානෙ දාලා ආවා කියලා!!
අනික ID එක නැති වෙලා සති 2කකට වැඩී කියන්න. ජපානෙ කතා මුකුත් පොලිසියෙදි කියන්න යන්න එපා. බස් එකේදි වැටිලා හරි පාරෙදි වැටිලා හරි බැංකුවකදි වැටිලා හරි ඔය වගේ මොකක් හරි කියන්න.
හැබැයි ඔයාගෙ පාස්පෝට් එක පාවිච්චි කරන්න පුලුවං NIC වෙනුවට..