thushana

Well-known member
  • Jun 19, 2010
    10,098
    5,970
    113
    තියන එක නැති උනා නං ඉස්සෙල්ලාම පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන්න ඕන. ඊට පස්සෙ පැමිනිල්ලෙ කොපියකුත් එක්ක ප්රදේශයේ ග්රාම නිලදාරියා ගාවට ගිහින් ID එකට ඕන ෆෝම් එක පුරවාගන්න. ෆොටෝ 6ක්ද කොහෙද ඕන..
    ෆෝම් එක පුරවගන්නකොට කියන්න එක් දින සේවාව ඕන කියලා. ෆෝම් පුරවලා ඉවර උනාම ප්රාදේශීය ලේකම් කාර්යාලයෙනුත් අත්සන් කරගන්න තියනවා. ඒකත් කරගත්තාට පස්සෙ කොලඹ ජාවත්ත පාරෙ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න තියෙන්නෙ. උදෙන්ම ගිහින් පෝලිමේ ඉන්න වෙනවා. දවල් 1න් පස්සෙ තමයි ID එක හම්බෙන්නෙ.
    watina deyak:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දවසින් ගන්නවා නම් රුපියල් 500ක් ද කොහෙද ගන්නවා
    උදෙන්ම ලියකියවිලි සම්පුර්ණ කරලා දුන්නම දවල් වෙනකොට ගන්න පුළුවන් ;)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    surprised.gif