මම කියන්නෙත් ඕකම තමයි.යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියෙදි නඩුකාරයා බලන්නෙ තරාදියට දාන දේවල් බැලන්ස් ද කියල විතරයි.
හිතපන්කො විත්තිය මේ කියන්නෙ ගොතපු කතාවක් කියලා අත්දැකීමෙන් තේරෙනවා. ඒත් ඉතින් ඒක එහෙම නෙමෙයි කියලා පැමිණිල්ලට ඔප්පු කරගන්න සාක්ෂි නෑ. එතකොට මොකක්ද දෙන තීන්දුව.හොඳටම පේනවා නම් නිතිඥයට අමාරුවෙන්න බැහැනෙ එක හරියට ඉදිරිපත් කරගන්න
උදා:
ඩේසි ආච්චිට හම්බෙච්චි මැණික් මල්ලෙන් සල්ලි ආවෙ..
ආයුධ වල තිබ්බ නොම්මර ඔක්කොම එකට ඇතිල්ලිලා මැකිලා..