IDE Hard disk Help! පරන IDE HARD ලග තියන් ඉන්න අයට

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    IDE Hard disk Help! පරන IDE HARD ලග තියන් ඉන්න අයට

    පරන IDE හාර්ඩ් එකක් තියෙන ඩේටා රිකවර් කරන්න ඕන වෙලා තියෙනව බං:sorry::sorry:. තියෙන එකෙක්. මෙන්න මේ බොර්ඩ් එක Maxtor Hard එකකින් ගලවල හරි( පාවිච්චි නොකරන:rofl::rofl:). හාර්ඩ් එකක් හරි මට දීපංකො.

    M8FYB.JPG


    GraphicA2-.jpg


    හාර්ඩ් එක ලැබෙන තුරු බම්ප් වේවා!
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    659
    113
    මංලග හාඩ් වගයක් තියනවා හොයන්න ඕනේ....
    බලලා තිබ්බොත් කියන්නම්..
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    මචං www.neoview.lk එකට පලයං. තියෙන්නේ යක්කල. පරන හාඩ් ඕන තරම් තියේ.. IDE 160GB හාඩ් එක 1250/=යි පරන එක අරං ගියා නම් අනිවා සමාන එකක් හොයාගන්න පුලුවන්.:):):)