කොරෝනා ආසාධිතයන්ට ප්‍රතිකාර කරනු ලබන ප්‍රධනතම රෝහල වන මුල්ලේරියාව IDH රෝහලට අත්‍යාවශ්‍ය වී ඇති සනීපාරක්ෂක ද්‍රව්‍ය, මුහුණු ආවරණ, උණු බෝතල්, ආහාර ද්‍රව්‍ය තොගයක් ජ.වි.පෙ. මහජන නියෝජිත අරමුදල විසින් අද ((24) පෙරවරුවේ පරිත්‍යාග කරනු ලැබීය.
මෙම ද්‍රව්‍ය රෝහල් පාලනාධිකාරිය වෙත භාරදීමේ අවස්ථාව සඳහා ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ සහ නීතීඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.