IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක වැඩි කරගමු ද?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක වැඩි කරගමු ද?

    IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගමු ද?


    speed-meter.jpg



    අපි හැමොම use කරන idm එකෙ ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට ගෙනවෙ..ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..
    ඔයාල ප්‍රශ්නයක් ඇති ඇත්තටම මෙක කොහොමද වෙන්නෙ කි
    යලා නෙ???
    මෙක වෙන්නෙ මෙහෙමයි.

    වෙනදා ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි idm එකෙන් උපරිම ගන්න ලින්ක්ස් ගනන 8.නමුත් මෙය දැම්මට පස්සෙ ලින්ක් 16කින් ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නව.එතකොට එක ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩු වෙලා ලින්ක් 16කින් තියන උපරිම වෙගයෙන් ඩවුන්ලොඩ් වෙනවා.
    මෙක ඔයාට දාන්නත් අනවශ්ය වෙලාවට ඉවත් කරන්නත් පහසුකම් සලසා තියෙනව.ලින්ක් ගනන වැඩි නිසා තමා සමහර ඩවුන්ලොඩ් කරන්න අමාරු ෆයිල්ස් පවා ඩවුන්ලොඩ් කරගන්න පහසු වෙන්නෙ..:) මෙක ඔයට ටෙස්ට් කරලම බලන්න පුලුවන්....


    Options->Connection-> connection type එකට ගිහින් මේ විදියට හදා ගන්න.

    idm.jpg

    ________________

    මේකේ ඉන්නවා දෙයක් හරියට කියවල තේරුම් ගන්න බෑරි හරක්. ඒ වගේම හෑම දෙයකම වෑරද්දක් දකින අයත්. මෙන්න ඒ වගේ කෙනක්:lol::lol:

    Untitled.jpg


    එළ හරකා;11679059 said:
    umbalge ammada kiyala dune avrge 65 thiyaganna hati wesa badu karana weda karanna epa ban :D

    එළ හරකා;11678950 said:
    mokakda weda 10mbs dammahama umbe line speed ekath wedi unada :rofl:
    mama kiuwe elakiri wala file resume nowi thiyenna elakiri file hosting site ekak newene ban :rofl: balapan file hosting site ekakin bala resume wenawada kiyala umbalath ane manda ban molawal pukewath thiyenawada kiyala sekai :D

    එළ හරකා;11678859 said:
    lan 10mbs dala con gana 16 dammata apita ena speed eka wedi wenawada :lol: ai ban moda athal denne elakiri file hosting site ekakda :rofl:



    mam meke kohe hari kiyla tynwda speed eka 2x 3x wadi wenwa kiyala.. meken speed eka poddak wadi wenwa and a downld wena file eke speed eka adu wenne natiwa a ena gaana tynwa echarai.. mage nam dan avrge 65kb wage enwa.and meka copy paste ekak so mata kiyla wedak na. original post eka daapu ewunta kiypan. source link eka daala tynwa penne nathnam blpan ayeth :yes::yes:
    and adsl 512kbps (dan 574kbps) eke ape nam issara idanam 60kb athara awa. muge 50kb awata api mona karannada?:confused::confused:
    - GihanD4R

    ________________

    Source :

    ගිනි ලිහිණියා
    Code:
    http://ginilihiniya.blogspot.com

    And
    පොඩ්ඩා;11678371 said:
    මචන් අපිට Connection ගාන 16 වෙන්න හදාගන්න පුලුවන් නේද ?
    Options->Connection-> connection type එක තේරුවහම.

    machan idm eke dload wena maximum link gana 8 newei. it is the default ganana. apita e ganana 2,4,8 ho 16 widiyata wenas karanna puluwan.
    IDM eke
    options -- > connection --> default max num. connection

    walin me ganana set karanna puluwa.
    okata amathara software kali ona naa
    .

    :):):)
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    sirawata speed wenawada ban >??
    idpan karala balanna

    mam krla baluwa daanna kalin. links 8kin mechra kal dwn wune bt meka dammama 16nma adinwa.. speed ekakth podak wadi wage bt lokuma dea thma peed adu wenne natiwa tyna eka 505kbps wage tibba adu wenne natiwa dwn wela iwara wenaknma
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,022
    1,698
    113
    Matara
    mam krla baluwa daanna kalin. links 8kin mechra kal dwn wune bt meka dammama 16nma adinwa.. speed ekakth podak wadi wage bt lokuma dea thma peed adu wenne natiwa tyna eka 505kbps wage tibba adu wenne natiwa dwn wela iwara wenaknma

    16 connect nam wenawa machan..eth speed eka.....:(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කොමෙන්ටුවක් දාන්න බැරිවුනා..
    බ්ලොග් එක පැත්තෙ ගිහිං ආව..
    ඒකත් ඉතිං කාට අයිති එකක්ද කියල දන්නව :P
    මේ තොරතුරටනම් ස්තුතියි මචෝ...
    මෙන්න රෙප්ස්...

    :yes: