IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක වැඩි කරගමු ද?
IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගමු ද?
අපි හැමොම use කරන idm එකෙ ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට ගෙනවෙ..ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..
ඔයාල ප්‍රශ්නයක් ඇති ඇත්තටම මෙක කොහොමද වෙන්නෙ කි
යලා නෙ???
මෙක වෙන්නෙ මෙහෙමයි.
වෙනදා ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි idm එකෙන් උපරිම ගන්න ලින්ක්ස් ගනන 8.නමුත් මෙය දැම්මට පස්සෙ ලින්ක් 16කින් ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නව.එතකොට එක ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩු වෙලා ලින්ක් 16කින් තියන උපරිම වෙගයෙන් ඩවුන්ලොඩ් වෙනවා.
මෙක ඔයාට දාන්නත් අනවශ්‍ය වෙලාවට ඉවත් කරන්නත් පහසුකම් සලසා තියෙනව.ලින්ක් ගනන වැඩි නිසා තමා සමහර ඩවුන්ලොඩ් කරන්න අමාරු ෆයිල්ස් පවා ඩවුන්ලොඩ් කරගන්න පහසු වෙන්නෙ..
මෙක ඔයට ටෙස්ට් කරලම බලන්න පුලුවන්....
Options->Connection-> connection type එකට ගිහින් මේ විදියට හදා ගන්න.
________________
මේකේ ඉන්නවා දෙයක් හරියට කියවල තේරුම් ගන්න බෑරි හරක්. ඒ වගේම හෑම දෙයකම වෑරද්දක් දකින අයත්. මෙන්න ඒ වගේ කෙනක්

mam meke kohe hari kiyla tynwda speed eka 2x 3x wadi wenwa kiyala.. meken speed eka poddak wadi wenwa and a downld wena file eke speed eka adu wenne natiwa a ena gaana tynwa echarai.. mage nam dan avrge 65kb wage enwa.and meka copy paste ekak so mata kiyla wedak na. original post eka daapu ewunta kiypan. source link eka daala tynwa penne nathnam blpan ayeth

and adsl 512kbps (dan 574kbps) eke ape nam issara idanam 60kb athara awa. muge 50kb awata api mona karannada?
- GihanD4R
________________
Source :
ගිනි ලිහිණියා
And

IDM එකෙ ඩවුන්ලොඩ් වෙන ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගමු ද?
අපි හැමොම use කරන idm එකෙ ස්පිඩ් එක පොඩ්ඩක් වැඩි කරගන්න ක්‍රමයක් තමයි අද මම ඔයාලට ගෙනවෙ..ඇත්තටම මෙකෙන් ස්පිඩ් එක විතරක් නෙමෙයි,සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා ෆයිල්ස් රිසම් feature එකත් එක්කම ලබා දෙනවා...එවගෙම ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන එක නැතිවෙලාම යනවා..
ඔයාල ප්‍රශ්නයක් ඇති ඇත්තටම මෙක කොහොමද වෙන්නෙ කි
යලා නෙ???
මෙක වෙන්නෙ මෙහෙමයි.
වෙනදා ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි idm එකෙන් උපරිම ගන්න ලින්ක්ස් ගනන 8.නමුත් මෙය දැම්මට පස්සෙ ලින්ක් 16කින් ඩවුන්ලොඩ් වෙන්න පටන් ගන්නව.එතකොට එක ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩු වෙලා ලින්ක් 16කින් තියන උපරිම වෙගයෙන් ඩවුන්ලොඩ් වෙනවා.
මෙක ඔයාට දාන්නත් අනවශ්‍ය වෙලාවට ඉවත් කරන්නත් පහසුකම් සලසා තියෙනව.ලින්ක් ගනන වැඩි නිසා තමා සමහර ඩවුන්ලොඩ් කරන්න අමාරු ෆයිල්ස් පවා ඩවුන්ලොඩ් කරගන්න පහසු වෙන්නෙ..
මෙක ඔයට ටෙස්ට් කරලම බලන්න පුලුවන්....Options->Connection-> connection type එකට ගිහින් මේ විදියට හදා ගන්න.
________________
මේකේ ඉන්නවා දෙයක් හරියට කියවල තේරුම් ගන්න බෑරි හරක්. ඒ වගේම හෑම දෙයකම වෑරද්දක් දකින අයත්. මෙන්න ඒ වගේ කෙනක්

එළ හරකා;11679059 said:umbalge ammada kiyala dune avrge 65 thiyaganna hati wesa badu karana weda karanna epa ban![]()
එළ හරකා;11678950 said:mokakda weda 10mbs dammahama umbe line speed ekath wedi unada
mama kiuwe elakiri wala file resume nowi thiyenna elakiri file hosting site ekak newene banbalapan file hosting site ekakin bala resume wenawada kiyala umbalath ane manda ban molawal pukewath thiyenawada kiyala sekai
![]()
එළ හරකා;11678859 said:lan 10mbs dala con gana 16 dammata apita ena speed eka wedi wenawadaai ban moda athal denne elakiri file hosting site ekakda
![]()
mam meke kohe hari kiyla tynwda speed eka 2x 3x wadi wenwa kiyala.. meken speed eka poddak wadi wenwa and a downld wena file eke speed eka adu wenne natiwa a ena gaana tynwa echarai.. mage nam dan avrge 65kb wage enwa.and meka copy paste ekak so mata kiyla wedak na. original post eka daapu ewunta kiypan. source link eka daala tynwa penne nathnam blpan ayeth

and adsl 512kbps (dan 574kbps) eke ape nam issara idanam 60kb athara awa. muge 50kb awata api mona karannada?

- GihanD4R________________
Source :
ගිනි ලිහිණියා
Code:
http://ginilihiniya.blogspot.com
And
පොඩ්ඩා;11678371 said:මචන් අපිට Connection ගාන 16 වෙන්න හදාගන්න පුලුවන් නේද ?
Options->Connection-> connection type එක තේරුවහම.
machan idm eke dload wena maximum link gana 8 newei. it is the default ganana. apita e ganana 2,4,8 ho 16 widiyata wenas karanna puluwan.
IDM eke
options -- > connection --> default max num. connection
walin me ganana set karanna puluwa.
okata amathara software kali ona naa.

Last edited: