IDM / DU Meter Active කරන්නේ කොහොමද ?

optimize

Member
Feb 26, 2018
60
3
0
IDM / DU Meter Active කරන්නේ කොහොමද ?

IDM Active කරන්නේ කොහොමද ?

Key එක දුන්නා දැන් බ්ලොක් වෙලා Crack නම් තියෙනවා Download කරන්න අවුල් වගේ වයිරස් නිසා :) වෙන විදියක් නැද්ද මේක Active කරන්න.

ඊළගට DU Meter Active කරන්නේ කොහොමද ?
 

Black_CATs

Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    IDM එකටනම් මම patch එකක් use කරන්නෙ. ඒත් block උනානම් iobit uninstaller එක use කරල දැනට තියෙන IDM එක completely uninstall කරන්න. ඊට පස්සෙ onhax.me site එකෙන් patch එකත් එක්කම IDM එක download කරගන්න. Software version එක හරියට match වෙන්න ඕනෙ.

    Du meter එකටත් ඒ විදියම කරා මම. කිසිම අවුලක් නෑ. හැබැයි update නොකර තියන් ඉන්නව