IDM ඒකෙන් torrent බාන විදිය .....
මුලින්ම මෙන්න මේ මම දෙන site දෙක chrome(හි හි ) වල tab දෙකක open කර ගන්න.
1) http://www.torrific.com/
2)http://torcache.net/
ඔය මම පල වෙනියට දාලා(http://www.torrific.com/) තියන site ඒකට ගිහින් email එකකුයි password එකකුයි ගහලා account එකක් හදා ගන්න .
දැන් ඔය කැමති හොද torrent තියන site ඒකකට ගිහින් අර පොඩි KB ගානකට තියන torrent file එක download කර ගන්න.
ඊට පස්සේ ඔය තියන දෙවන site ඒකට ගිහින් අර අපි බාගත්තු පොඩි torrent file එක choose file කියන එක click කරලා browse කරලා පෙන්නන්න. ඊට පස්සේ cache කියන බට්න් එක click කරලා එන link එක copy කරලා මම උඩින් දාල තියන පලවෙනි
( http://www.torrific.com/) site එකේ .totternt URL, web site URL or key word කියන තැනට paste කරන්න . ඊට පස්සේ get කියන බට්න් එක click කරන්න. එතකොට ඔයාට ඕනෑ එක download කරන්න පුළුවන් .....