IDM වෙනුවට..

AnuradhaRa

Well-known member
  • IDM වෙනුවට හොඳ ෆ්‍රී සොෆ්ට්වෙයා මොනාද තියෙන්නෙ ?
    තව දෙයක්, මට තාම 480p (with sound) video ගන්ඩ පුලුවං වෙලා තියෙන්නෙ IDM වලින් විතරයි :baffled:
    480p ගන්ඩ පුලුවං ෆ්‍රී වෙයාස් එහෙම නැද්ද ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,492
    3,172
    113
    斯里蘭卡
    jdownloader එක හොදයි..

    youtube download කරන්න නම් firefox වලට එහෙම extension තියනව ඕන තරම්..
    නැත්තම් url එක ඉස්සරහින් ss ගහල enter කරාම download කරත හැකි..

    ex : https://www.youtube.com/watch?v=XaJ6Dy0w9ow

    https://www.ssyoutube.com/watch?v=XaJ6Dy0w9ow
    ​

    Eth oya vidihata hema ekama bae ban download karanna

    If u have this one only Im using :cool::cool:;)
    Code:
    Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US; rv:1.9.1) Gecko/20090624 Firefox/3.5
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    Eth oya vidihata hema ekama bae ban download karanna

    ලින්ක් එක වැඩ කරන්නෙ නෑ ආයෙ youtube විදියට වෙනස් වෙනව.. ඔය ලින්ක් එකෙන් ගිහින් youtube ඉස්සරහට අතින් ss ගහල enter කරපන්..

    FgwIHyW.png

    ​
     
    Last edited:

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    machan,
    save from net site ekata palaya, eke thiyanawa extension ekak onima browser ekakata match wine, Eka daganin.
    godak site walin video download karanna puluwan youtube, facebook... etc.
    api youtube url eka issarahata ss kiyal gehuwama yanneth oya site ekaya. eke plugin eka daganin,

    menna link eka http://en.savefrom.net/

    menna me widihata

    I6fdprQ.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • AnuradhaRa

    Well-known member
  • ලින්ක් එක වැඩ කරන්නෙ නෑ ආයෙ youtube විදියට වෙනස් වෙනව.. ඔය ලින්ක් එකෙන් ගිහින් youtube ඉස්සරහට අතින් ss ගහල enter කරපන්..

    FgwIHyW.png

    ​

    තෑන්ක්ස් මහන්සියට :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,101
    23,871
    113
    මමත් savefrom.net එකේ extension එක යූස් කරන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • machan,
    save from net site ekata palaya, eke thiyanawa extension ekak onima browser ekakata match wine, Eka daganin.
    godak site walin video download karanna puluwan youtube, facebook... etc.
    api youtube url eka issarahata ss kiyal gehuwama yanneth oya site ekaya. eke plugin eka daganin,

    menna link eka http://en.savefrom.net/

    menna me widihata

    I6fdprQ.png

    ඒකෙත් 480p තිබුණට සවුන්ඩ් මිසිං..
    මම වීඩියෝ ගන්ට හැටි දන්නව 480p sound එකත් එක්ක ගන්න විදියක් බැලුවෙ..

    දැනට IDM විතරයි මට පුලුවං වෙලා තියෙන්නෙ.. ඒක ෆ්‍රී දෙන්නෑනෙ...