IDM Completely remove කරන්නෙ කොහොමද බන්
මල වදයක් බන් IDM එක Completely remove කරන්නෙ කොහොමද බන්.. registry ඒකේ internet download manager කියලා සර්ච් කර කර රිමූ කරනවා..ඒකේ ඉවරෙකුත් නෑ රෙද්ද...
මේක ඉක්මන්ට රිමූ කරගන්ඩ ක්රමයක් කියපන්කෝ...trial expire වෙලා අලුත් එක install කරන්ඩ දෙන්නෙත් නෑ