කලු පූසා;19590444 said:kauru hari ekek mata kiyapan ban mokakda hari IDM eka kiyala mulin
O/L iwara una podi ekek innawa basic it course ekak karapu. e yaka HND ekak karanna ahanawa mokakda hari eka?
http://www.idmedu.lk/
http://www.idm.lk/
https://www.facebook.com/idmcs
https://www.facebook.com/IDMRT
https://www.facebook.com/idmnc
???
HND eka karanna hondama lecture la koheda inne
Software or Networking 2ma thiyenawada
WTF ban
කලු පූසා;19590446 said:

අම්බෝ මචන් උඹලා ලක්ෂ 6ක් දිලා සද්ද නැතුව ඉන්නවද?
මට උනා නම් මම සල්ලි දෙන කල් ගෙවල වලටත් ගිහින් කුණුහර්ප කියලා එනවා
ගහපන් කෝ ඇතුලට ගිහින් කට්ටියටම කණ පැලෙන්න
Kana palenna gahanna nemei bang, dan apita waha kannai wela thiyenne.

දැන් ඔය ඩිග්රී එක ලැබෙන්නෙ නැත්තම් සල්ලි ගනින්
කාලේ අපරදේ ඒත් සල්ලි හරි තියෙනවා නෙ
IDM දෙකක් තියෙනව මචන්.. දෙකේම තත්ත්වය එකයි.. දන්න එකෙක්ට කරන්න දෙන්න එපා. දැන් නම් 2014 වෙනකන් හොඳ රේටින් එකක් තිබුණා.. IDM එකට. ඒක තියා ගත්තේ කොහොමද කියන එක දැන් UOG එකටත් අහු වෙලා තියෙන්නේ..
මචන් HND කරනව නම් SLIIT එක ට්රයි කරන්න.. වෙන නම් කිසිම එකක් රෙකමන්ඩ් කරන්නේ නෑ.. මට IDM එකෙන් HND කරපු නිසා තමා ඒකෙන්ම Degree එක කර ගන්නත් උනේ..මොකද ඒ කරන Subjects අනික් Institute වල පිළි ගන්නේ නෑ..

ai ban ubata esoft yanna thibunane.. thawa institute thibba HND walin degree eka karanna dena.. mama IDM eka HND kare 1kh walata offer ekak hamba una hindai.. anik eka Esoft eke colombo branch eke DIWE kala.. lectuers patta.. me dawaswala DISE karanawa Gampaha Branch eke. eke lectuers patta..

මම මේ ත්රෙඩ් එකට පෝස්ට් කරන අන්තිම රිප්ලයි එක.
මේ සීන් එක නිසා හැමෝටම කෙළ උනේ නෑ..එකම බැච් එකේ කෙල උන හා නොවුණ කියලා කොටස් දෙකක් ඉන්නවා. ළමයින්ට කෙලවන්න බලන් නෙමේ කොහොමත් යමක් කලා නම් කලේ.ළමයින්ගේ අනාගතේ සහ මුදල් ඇපේට තියලා ආයතනේ අනාගතේ ගොඩ නැගුවේ...හැබැයි ඒ දේවල් කෙරුණ විදිය වැරදී.අන්තිමට දෙපිරිසටම කෙළ උනා.. හා කෙල වෙලා ඉවරයි.
ඒ නිසා දැන්, IDM කියන්නේ හොඳ රේටින් එකක් තියන් වැඩ කරපු ආයතනයක් මීට අවු 15කට වගේ ඉස්සර.ඒ තත්ත්වය ක්රමයෙන් පිරිහිලා 2013 ඉවර වෙනකොට නැත්තටම නැති වෙලා ගියා.. 2014 ඉඳන් 2016 වෙනකොට ආයෙමත් ඒ තිබුණ තත්ත්වයට වේගයෙන් ආයතනය අරන් එන්න උත්සාහ කලා සමහර විට ඒක සාර්ථක උනා. හැබැයි ඒ චාර්ජ් එක බැට්රියට ඇල්ලුවේ නෑ.. ජබක් ගාලා බැස්සා..දැන් ආයෙමත් බිංදුවෙන් පටන් අරන් ආයෙත් පෙර තත්ත්වයට එන්න උත්සාහ කරන්නේ ඒ නිසා 80% හෝ 90% ඒ පැත්තට Focus කරන් පරණ ප්රශ්න ගොඩ දාන එකට 20% හෝ 10%ක චාන්ස් එකක් දීල තියෙන්නේ..ඒ නිසා යම් කාලයක් යාවි තියෙන ප්රශ්න ගොඩ දා ගන්න.. ඔය අගය 40% ක් වත් උනා නම්, ප්රශ්න උන ළමයි ටික ක්රියාකාරි විදියට ගොඩ දාගන්න තිබුණා..ඒ පැත්තට වඩා ඒ අය අනික් පැත්ත බලන්නේ..වෙන්න පුලුවන්..දෙපැත්තක් තියෙනවා..
උන දේ වෙලා ඉවරයි.ඒ නිසා පුලුවන් තරම් ගිහින් කතා කරල වදේ වෙලා තමන්ගේ වැඩේ තනි තනියෙන් හරි ගොඩ දා ගන්න බලන්න..මම හිතන්නේ නෑ Refund කරයි කියලා. මේ ගැන නොදැනුවත් ළමයි දැනුවත් කරලා. වැඩේ අහවරක් කර ගන්න එකයි විය යුත්තේ..වැටෙන්න එපා. එකෙක් දෙන්නෙන් නෙමේ රොත්තක්ම ඉන්නවනේ..ගොඩ යන්න පුලුවන් වෙයි සහෝ ලා..උත්සාහ කරන්න අන්තිම මොහොත වෙනකන්ම..![]()

IDM දෙකක් තියෙනව මචන්.. දෙකේම තත්ත්වය එකයි.. දන්න එකෙක්ට කරන්න දෙන්න එපා. දැන් නම් 2014 වෙනකන් හොඳ රේටින් එකක් තිබුණා.. IDM එකට. ඒක තියා ගත්තේ කොහොමද කියන එක දැන් UOG එකටත් අහු වෙලා තියෙන්නේ..
මචන් HND කරනව නම් SLIIT එක ට්රයි කරන්න.. වෙන නම් කිසිම එකක් රෙකමන්ඩ් කරන්නේ නෑ.. මට IDM එකෙන් HND කරපු නිසා තමා ඒකෙන්ම Degree එක කර ගන්නත් උනේ..මොකද ඒ කරන Subjects අනික් Institute වල පිළි ගන්නේ නෑ..
මම මේ ත්රෙඩ් එකට පෝස්ට් කරන අන්තිම රිප්ලයි එක.
මේ සීන් එක නිසා හැමෝටම කෙළ උනේ නෑ..එකම බැච් එකේ කෙල උන හා නොවුණ කියලා කොටස් දෙකක් ඉන්නවා. ළමයින්ට කෙලවන්න බලන් නෙමේ කොහොමත් යමක් කලා නම් කලේ.ළමයින්ගේ අනාගතේ සහ මුදල් ඇපේට තියලා ආයතනේ අනාගතේ ගොඩ නැගුවේ...හැබැයි ඒ දේවල් කෙරුණ විදිය වැරදී.අන්තිමට දෙපිරිසටම කෙළ උනා.. හා කෙල වෙලා ඉවරයි.
ඒ නිසා දැන්, IDM කියන්නේ හොඳ රේටින් එකක් තියන් වැඩ කරපු ආයතනයක් මීට අවු 15කට වගේ ඉස්සර.ඒ තත්ත්වය ක්රමයෙන් පිරිහිලා 2013 ඉවර වෙනකොට නැත්තටම නැති වෙලා ගියා.. 2014 ඉඳන් 2016 වෙනකොට ආයෙමත් ඒ තිබුණ තත්ත්වයට වේගයෙන් ආයතනය අරන් එන්න උත්සාහ කලා සමහර විට ඒක සාර්ථක උනා. හැබැයි ඒ චාර්ජ් එක බැට්රියට ඇල්ලුවේ නෑ.. ජබක් ගාලා බැස්සා..දැන් ආයෙමත් බිංදුවෙන් පටන් අරන් ආයෙත් පෙර තත්ත්වයට එන්න උත්සාහ කරන්නේ ඒ නිසා 80% හෝ 90% ඒ පැත්තට Focus කරන් පරණ ප්රශ්න ගොඩ දාන එකට 20% හෝ 10%ක චාන්ස් එකක් දීල තියෙන්නේ..ඒ නිසා යම් කාලයක් යාවි තියෙන ප්රශ්න ගොඩ දා ගන්න.. ඔය අගය 40% ක් වත් උනා නම්, ප්රශ්න උන ළමයි ටික ක්රියාකාරි විදියට ගොඩ දාගන්න තිබුණා..ඒ පැත්තට වඩා ඒ අය අනික් පැත්ත බලන්නේ..වෙන්න පුලුවන්..දෙපැත්තක් තියෙනවා..
උන දේ වෙලා ඉවරයි.ඒ නිසා පුලුවන් තරම් ගිහින් කතා කරල වදේ වෙලා තමන්ගේ වැඩේ තනි තනියෙන් හරි ගොඩ දා ගන්න බලන්න..මම හිතන්නේ නෑ Refund කරයි කියලා. මේ ගැන නොදැනුවත් ළමයි දැනුවත් කරලා. වැඩේ අහවරක් කර ගන්න එකයි විය යුත්තේ..වැටෙන්න එපා. එකෙක් දෙන්නෙන් නෙමේ රොත්තක්ම ඉන්නවනේ..ගොඩ යන්න පුලුවන් වෙයි සහෝ ලා..උත්සාහ කරන්න අන්තිම මොහොත වෙනකන්ම..![]()

machan ara BSC colombo kiyana tana kohomada?ekath hora scene ekakda