IDM Computer studies scam..

Truth-Hunter

Member
Jun 15, 2014
79
3
0
කලු පූසා;19590444 said:
kauru hari ekek mata kiyapan ban mokakda hari IDM eka kiyala mulin
O/L iwara una podi ekek innawa basic it course ekak karapu. e yaka HND ekak karanna ahanawa mokakda hari eka?

http://www.idmedu.lk/

http://www.idm.lk/

https://www.facebook.com/idmcs
https://www.facebook.com/IDMRT
https://www.facebook.com/idmnc

???

HND eka karanna hondama lecture la koheda inne
Software or Networking 2ma thiyenawada

WTF ban

meka original site eka.
http://www.idm.lk/

meka tama updated site eka
http://www.idmedu.lk/

IDM da Esoft da ICBT da kiyala kiyanna baha. Hama thanama monawa hari podi podi hari scenes tiyenawa.

Podi eka inna place eke thiyena institutes walata giya adurana, hondata wada karana kenek gen ahala balahan lectures la hondada, hondata teach karanawada nadda kiyala.

Institute eka anuwa eka para kiyanna baha hodada nadda kiyala. adala course ekata, adala brach eke inna lectures la anuwa thama e branch eke course eka karana eka hondada nadda kiyanna puluwan.

කලු පූසා;19590446 said:
UOG degree denne kohomada ban Affiliation list ekewath mention karala nehene

http://www.idmedu.lk/

me site eke pahala bar eka balahan.
http://www.idm.lk
 
Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කලු පූසා;19590444 said:
    kauru hari ekek mata kiyapan ban mokakda hari IDM eka kiyala mulin
    O/L iwara una podi ekek innawa basic it course ekak karapu. e yaka HND ekak karanna ahanawa mokakda hari eka?

    http://www.idmedu.lk/

    http://www.idm.lk/

    https://www.facebook.com/idmcs
    https://www.facebook.com/IDMRT
    https://www.facebook.com/idmnc

    ???

    HND eka karanna hondama lecture la koheda inne
    Software or Networking 2ma thiyenawada

    WTF ban

    කලු පූසා;19590446 said:
    UOG degree denne kohomada ban Affiliation list ekewath mention karala nehene

    http://www.idmedu.lk/

    IDM දෙකක් තියෙනව මචන්.. දෙකේම තත්ත්වය එකයි.. දන්න එකෙක්ට කරන්න දෙන්න එපා. දැන් නම් 2014 වෙනකන් හොඳ රේටින් එකක් තිබුණා.. IDM එකට. ඒක තියා ගත්තේ කොහොමද කියන එක දැන් UOG එකටත් අහු වෙලා තියෙන්නේ..

    මචන් HND කරනව නම් SLIIT එක ට්‍රයි කරන්න.. වෙන නම් කිසිම එකක් රෙකමන්ඩ් කරන්නේ නෑ.. මට IDM එකෙන් HND කරපු නිසා තමා ඒකෙන්ම Degree එක කර ගන්නත් උනේ..මොකද ඒ කරන Subjects අනික් Institute වල පිළි ගන්නේ නෑ..
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    අම්බෝ මචන් උඹලා ලක්ෂ 6ක් දිලා සද්ද නැතුව ඉන්නවද?
    මට උනා නම් මම සල්ලි දෙන කල් ගෙවල වලටත් ගිහින් කුණුහර්ප කියලා එනවා
    ගහපන් කෝ ඇතුලට ගිහින් කට්ටියටම කණ පැලෙන්න
    ;)
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade

    Kana palenna gahanna nemei bang, dan apita waha kannai wela thiyenne.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    Kana palenna gahanna nemei bang, dan apita waha kannai wela thiyenne.
    දැන් ඔය ඩිග්‍රී එක ලැබෙන්නෙ නැත්තම් සල්ලි ගනින්
    කාලේ අපරදේ ඒත් සල්ලි හරි තියෙනවා නෙ
    :)
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    දැන් ඔය ඩිග්‍රී එක ලැබෙන්නෙ නැත්තම් සල්ලි ගනින්
    කාලේ අපරදේ ඒත් සල්ලි හරි තියෙනවා නෙ
    :)

    Aniwa machang, okkotama kalin second year eke certificate eka gannath epai. Itapasse balanawa mun mokatada enne kiyala.
     
    sajith.iroshan

    Well-known member
  • Jul 17, 2007
    1,041
    41
    48
    Gampaha
    IDM දෙකක් තියෙනව මචන්.. දෙකේම තත්ත්වය එකයි.. දන්න එකෙක්ට කරන්න දෙන්න එපා. දැන් නම් 2014 වෙනකන් හොඳ රේටින් එකක් තිබුණා.. IDM එකට. ඒක තියා ගත්තේ කොහොමද කියන එක දැන් UOG එකටත් අහු වෙලා තියෙන්නේ..

    මචන් HND කරනව නම් SLIIT එක ට්‍රයි කරන්න.. වෙන නම් කිසිම එකක් රෙකමන්ඩ් කරන්නේ නෑ.. මට IDM එකෙන් HND කරපු නිසා තමා ඒකෙන්ම Degree එක කර ගන්නත් උනේ..මොකද ඒ කරන Subjects අනික් Institute වල පිළි ගන්නේ නෑ..

    ai ban ubata esoft yanna thibunane.. thawa institute thibba HND walin degree eka karanna dena.. mama IDM eka HND kare 1kh walata offer ekak hamba una hindai.. anik eka Esoft eke colombo branch eke DIWE kala.. lectuers patta.. me dawaswala DISE karanawa Gampaha Branch eke. eke lectuers patta..
     
    Last edited:

    YahaPala Naya

    Member
    Jan 18, 2016
    9
    0
    0
    ammo ban e kiyanne IDM eke hnd eka gaththoth wena institute wala gihin topup degree ekak karanna beri weida?

    greenwich ekata complain ekak dapan seen eka kiyala. thawa kee denek ohoma ahu weida ban. thawa kollekta ohoma wena eka nawaththanna puluwannam loku pinak..
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    IDM දෙකක් තියෙනව මචන්.. දෙකේම තත්ත්වය එකයි.. දන්න එකෙක්ට කරන්න දෙන්න එපා. දැන් නම් 2014 වෙනකන් හොඳ රේටින් එකක් තිබුණා.. IDM එකට. ඒක තියා ගත්තේ කොහොමද කියන එක දැන් UOG එකටත් අහු වෙලා තියෙන්නේ..

    මචන් HND කරනව නම් SLIIT එක ට්‍රයි කරන්න.. වෙන නම් කිසිම එකක් රෙකමන්ඩ් කරන්නේ නෑ.. මට IDM එකෙන් HND කරපු නිසා තමා ඒකෙන්ම Degree එක කර ගන්නත් උනේ..මොකද ඒ කරන Subjects අනික් Institute වල පිළි ගන්නේ නෑ..

    ai bn cinec eke tiyenne ..ubta ekata yanna puluwan needa..adoo math HND ekak karanawa bn ekee ..HND walatath kela welada bn tiyenneape unwa nan gatta bn anith IDM ekata
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ai ban ubata esoft yanna thibunane.. thawa institute thibba HND walin degree eka karanna dena.. mama IDM eka HND kare 1kh walata offer ekak hamba una hindai.. anik eka Esoft eke colombo branch eke DIWE kala.. lectuers patta.. me dawaswala DISE karanawa Gampaha Branch eke. eke lectuers patta..

    :lol::lol::lol::rofl::rofl::P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම මේ ත්‍රෙඩ් එකට පෝස්ට් කරන අන්තිම රිප්ලයි එක. :yes::yes::yes::yes::yes::yes:
    මේ සීන් එක නිසා හැමෝටම කෙළ උනේ නෑ..එකම බැච් එකේ කෙල උන හා නොවුණ කියලා කොටස් දෙකක් ඉන්නවා. ළමයින්ට කෙලවන්න බලන් නෙමේ කොහොමත් යමක් කලා නම් කලේ.ළමයින්ගේ අනාගතේ සහ මුදල් ඇපේට තියලා ආයතනේ අනාගතේ ගොඩ නැගුවේ...හැබැයි ඒ දේවල් කෙරුණ විදිය වැරදී.අන්තිමට දෙපිරිසටම කෙළ උනා.. හා කෙල වෙලා ඉවරයි. :):):)

    ඒ නිසා දැන්, IDM කියන්නේ හොඳ රේටින් එකක් තියන් වැඩ කරපු ආයතනයක් මීට අවු 15කට වගේ ඉස්සර.ඒ තත්ත්වය ක්‍රමයෙන් පිරිහිලා 2013 ඉවර වෙනකොට නැත්තටම නැති වෙලා ගියා.. 2014 ඉඳන් 2016 වෙනකොට ආයෙමත් ඒ තිබුණ තත්ත්වයට වේගයෙන් ආයතනය අරන් එන්න උත්සාහ කලා සමහර විට ඒක සාර්ථක උනා. හැබැයි ඒ චාර්ජ් එක බැට්‍රියට ඇල්ලුවේ නෑ.. ජබක් ගාලා බැස්සා..දැන් ආයෙමත් බිංදුවෙන් පටන් අරන් ආයෙත් පෙර තත්ත්වයට එන්න උත්සාහ කරන්නේ ඒ නිසා 80% හෝ 90% ඒ පැත්තට Focus කරන් පරණ ප්‍රශ්න ගොඩ දාන එකට 20% හෝ 10%ක චාන්ස් එකක් දීල තියෙන්නේ..ඒ නිසා යම් කාලයක් යාවි තියෙන ප්‍රශ්න ගොඩ දා ගන්න.. ඔය අගය 40% ක් වත් උනා නම්, ප්‍රශ්න උන ළමයි ටික ක්‍රියාකාරි විදියට ගොඩ දාගන්න තිබුණා..ඒ පැත්තට වඩා ඒ අය අනික් පැත්ත බලන්නේ..වෙන්න පුලුවන්..දෙපැත්තක් තියෙනවා.. :(:(:(:(:(

    උන දේ වෙලා ඉවරයි.ඒ නිසා පුලුවන් තරම් ගිහින් කතා කරල වදේ වෙලා තමන්ගේ වැඩේ තනි තනියෙන් හරි ගොඩ දා ගන්න බලන්න..මම හිතන්නේ නෑ Refund කරයි කියලා. මේ ගැන නොදැනුවත් ළමයි දැනුවත් කරලා. වැඩේ අහවරක් කර ගන්න එකයි විය යුත්තේ..වැටෙන්න එපා. එකෙක් දෙන්නෙන් නෙමේ රොත්තක්ම ඉන්නවනේ..ගොඩ යන්න පුලුවන් වෙයි සහෝ ලා..උත්සාහ කරන්න අන්තිම මොහොත වෙනකන්ම.. :yes::yes::yes::yes::yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    :yes::yes:
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    IDM දෙකක් තියෙනව මචන්.. දෙකේම තත්ත්වය එකයි.. දන්න එකෙක්ට කරන්න දෙන්න එපා. දැන් නම් 2014 වෙනකන් හොඳ රේටින් එකක් තිබුණා.. IDM එකට. ඒක තියා ගත්තේ කොහොමද කියන එක දැන් UOG එකටත් අහු වෙලා තියෙන්නේ..

    මචන් HND කරනව නම් SLIIT එක ට්‍රයි කරන්න.. වෙන නම් කිසිම එකක් රෙකමන්ඩ් කරන්නේ නෑ.. මට IDM එකෙන් HND කරපු නිසා තමා ඒකෙන්ම Degree එක කර ගන්නත් උනේ..මොකද ඒ කරන Subjects අනික් Institute වල පිළි ගන්නේ නෑ..

    ADO edexcel NO awa kiyala dipuwath boruda danna yakoo bayawenawa
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මම මේ ත්‍රෙඩ් එකට පෝස්ට් කරන අන්තිම රිප්ලයි එක. :yes::yes::yes::yes::yes::yes:
    මේ සීන් එක නිසා හැමෝටම කෙළ උනේ නෑ..එකම බැච් එකේ කෙල උන හා නොවුණ කියලා කොටස් දෙකක් ඉන්නවා. ළමයින්ට කෙලවන්න බලන් නෙමේ කොහොමත් යමක් කලා නම් කලේ.ළමයින්ගේ අනාගතේ සහ මුදල් ඇපේට තියලා ආයතනේ අනාගතේ ගොඩ නැගුවේ...හැබැයි ඒ දේවල් කෙරුණ විදිය වැරදී.අන්තිමට දෙපිරිසටම කෙළ උනා.. හා කෙල වෙලා ඉවරයි. :):):)

    ඒ නිසා දැන්, IDM කියන්නේ හොඳ රේටින් එකක් තියන් වැඩ කරපු ආයතනයක් මීට අවු 15කට වගේ ඉස්සර.ඒ තත්ත්වය ක්‍රමයෙන් පිරිහිලා 2013 ඉවර වෙනකොට නැත්තටම නැති වෙලා ගියා.. 2014 ඉඳන් 2016 වෙනකොට ආයෙමත් ඒ තිබුණ තත්ත්වයට වේගයෙන් ආයතනය අරන් එන්න උත්සාහ කලා සමහර විට ඒක සාර්ථක උනා. හැබැයි ඒ චාර්ජ් එක බැට්‍රියට ඇල්ලුවේ නෑ.. ජබක් ගාලා බැස්සා..දැන් ආයෙමත් බිංදුවෙන් පටන් අරන් ආයෙත් පෙර තත්ත්වයට එන්න උත්සාහ කරන්නේ ඒ නිසා 80% හෝ 90% ඒ පැත්තට Focus කරන් පරණ ප්‍රශ්න ගොඩ දාන එකට 20% හෝ 10%ක චාන්ස් එකක් දීල තියෙන්නේ..ඒ නිසා යම් කාලයක් යාවි තියෙන ප්‍රශ්න ගොඩ දා ගන්න.. ඔය අගය 40% ක් වත් උනා නම්, ප්‍රශ්න උන ළමයි ටික ක්‍රියාකාරි විදියට ගොඩ දාගන්න තිබුණා..ඒ පැත්තට වඩා ඒ අය අනික් පැත්ත බලන්නේ..වෙන්න පුලුවන්..දෙපැත්තක් තියෙනවා.. :(:(:(:(:(

    උන දේ වෙලා ඉවරයි.ඒ නිසා පුලුවන් තරම් ගිහින් කතා කරල වදේ වෙලා තමන්ගේ වැඩේ තනි තනියෙන් හරි ගොඩ දා ගන්න බලන්න..මම හිතන්නේ නෑ Refund කරයි කියලා. මේ ගැන නොදැනුවත් ළමයි දැනුවත් කරලා. වැඩේ අහවරක් කර ගන්න එකයි විය යුත්තේ..වැටෙන්න එපා. එකෙක් දෙන්නෙන් නෙමේ රොත්තක්ම ඉන්නවනේ..ගොඩ යන්න පුලුවන් වෙයි සහෝ ලා..උත්සාහ කරන්න අන්තිම මොහොත වෙනකන්ම.. :yes::yes::yes::yes::yes::yes:

    Machang watina post ekak bang. Mewage anith ewunuth katha karanam aduma gane heta dawas me hora magodiyata ahuwena eka lamayek hari ahuwenna kalinma bera ganna puluwan. Elakiriyata pinsidda wenawa mata mage duka kiyanna ida dipu eka gana. :(:(
     
    • Like
    Reactions: Randike Mendis