මේ ගැන පාරිභෝගික අදිකාරියේ නැත්නම්, පොලිසියටත් අල්ලස් සහ දූෂණ කොමිසමටත් පැමිණිලි කරන්න, ඒ කරලා මානව අයිතිවාසිකම් එකටත් යන්න. මෙතන වගකිව යුත්තේ ආයතනය නිසා ඔවුන් මේ අය පිළිබඳව සාධනීය යමක් කළ යුතුයි .
මේ ගැන පාරිභෝගික අදිකාරියේ නැත්නම්, පොලිසියටත් අල්ලස් සහ දූෂණ කොමිසමටත් පැමිණිලි කරන්න, ඒ කරලා මානව අයිතිවාසිකම් එකටත් යන්න. මෙතන වගකිව යුත්තේ ආයතනය නිසා ඔවුන් මේ අය පිළිබඳව සාධනීය යමක් කළ යුතුයි .



Students Allege Financial Fraud At IDM By Former Employees
Several students have made allegations of misappropriation of money amounting to rupees several hundreds thousand at IDM Computer Studies.
They stated that former Manager and NCC Coordinator defrauded course fees and exam fees paid by a number of students.
They alleged that administrative figures had not sent the student answer papers to NCC institute and had charged students stating that they had failed the exams.
However, the Manager and Coordinator had been later suspended from IDM institute along with 8 other personnel for fraud. They two individuals have started another similar institute named IDM Nations Campus at Bambalapitiya, the students said.
The individuals who replaced them at IDM have little understanding of the issue, and are not taking remedial measures to answer the grievances of the victims, one student said.
- http://www.asianmirror.lk/news/item/15642-students-allege-financial-fraud-at-idm-by-former-employees


mehema lesiyen umbala amathaka karala danne kohomada yakow...???

Machangla, IDM eke ewunwa umbala meet wenna giyada? giyanam wisthare kiyala PM ekak danna. Dan me siddiya wela masa 6k wenna kittui. Pena hatiyata IDM eke ewun siddiya yata gahana patak thiyenne. Danata inna IDM CEO kiyaganna Dr. Priyanga kiyana puddgalaya prashnaya maga harina hadanawa wage ne.??? Duk mahansiyen hamba karapu Laksha ganakmehema lesiyen umbala amathaka karala danne kohomada yakow...???
![]()
Machangla IDM colombo branch eka dan wahalada? Unge website wada karanneth naha. Lamainge salli aran mung horen paninna wage hadanne.
සහෝ මොකෝ වෙන්නේ මම මේ දවස් වල ලංකාවේ ඉන්නේ.. වෙලාවක හම්බෙමු.. IDM එක දැන ගන්න ලැබුණ විදියට වෙන Location එකකට අරන් ගිහින්. මොකද කලින් තිබුණ තැන Rent එකට අරන් තිබුණේ.අවු 2කට.. ගාන වැඩි නිසා වෙන තැනකට අරන් යන්න ඇත්තේ.. පොඩ්ඩක් තියෙන තැන හොයා ගමු. NCC වැඩේ Shep ද.. උඹලට refund කරන වැඩේ දැන් මොකෝ වෙන්නේ..

