IDM Computer studies scam..

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
මේ ගැන පාරිභෝගික අදිකාරියේ නැත්නම්, පොලිසියටත් අල්ලස් සහ දූෂණ කොමිසමටත් පැමිණිලි කරන්න, ඒ කරලා මානව අයිතිවාසිකම් එකටත් යන්න. මෙතන වගකිව යුත්තේ ආයතනය නිසා ඔවුන් මේ අය පිළිබඳව සාධනීය යමක් කළ යුතුයි .
 
senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මේ ගැන පාරිභෝගික අදිකාරියේ නැත්නම්, පොලිසියටත් අල්ලස් සහ දූෂණ කොමිසමටත් පැමිණිලි කරන්න, ඒ කරලා මානව අයිතිවාසිකම් එකටත් යන්න. මෙතන වගකිව යුත්තේ ආයතනය නිසා ඔවුන් මේ අය පිළිබඳව සාධනීය යමක් කළ යුතුයි .

    Danatamath Colombo Fraud Investigation Bureau eke mama paminillak dala thiyenne. IDM eka ayathanayak widihata mekata sapura wagakiwauthui. Habai, ahinsaka lamainge anagathe mankolla kapu Madhawa, Chanaka athulu hora thakkadinta hena gahala akulolama yanna one. Para ballo. :angry::angry::angry:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    IDM was really good at that time...i was talking about around 2003. don't know about now... I did half HND and moved to Aussie.. Deakin gave me full year exemptions for all those subjects.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Students Allege Financial Fraud At IDM By Former Employees

    Several students have made allegations of misappropriation of money amounting to rupees several hundreds thousand at IDM Computer Studies.

    They stated that former Manager and NCC Coordinator defrauded course fees and exam fees paid by a number of students.

    They alleged that administrative figures had not sent the student answer papers to NCC institute and had charged students stating that they had failed the exams.

    However, the Manager and Coordinator had been later suspended from IDM institute along with 8 other personnel for fraud. They two individuals have started another similar institute named IDM Nations Campus at Bambalapitiya, the students said.

    The individuals who replaced them at IDM have little understanding of the issue, and are not taking remedial measures to answer the grievances of the victims, one student said.

    - http://www.asianmirror.lk/news/item/15642-students-allege-financial-fraud-at-idm-by-former-employees

    Thanks for url and support machang. :)
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machangla, IDM eke ewunwa umbala meet wenna giyada? giyanam wisthare kiyala PM ekak danna. Dan me siddiya wela masa 6k wenna kittui. Pena hatiyata IDM eke ewun siddiya yata gahana patak thiyenne. Danata inna IDM CEO kiyaganna Dr. Priyanga kiyana puddgalaya prashnaya maga harina hadanawa wage ne.??? Duk mahansiyen hamba karapu Laksha ganak :(:( mehema lesiyen umbala amathaka karala danne kohomada yakow...???:angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    මම මට පුළුවන් දේ කළා මචන්. මට දුක ළමයි ඒ අවස්ථාවෙන් උපරිම ඵල නෙළා නොගත්ත එකයි එදා වෙනකොට මම ලංකාවේ නොඋන්න එකයි. අන්තිමට උඹට තේරුම් ගිය දේම තමා මටත් අන්තිමට හිතුණේ. සරණක් නෑ කොහෙන් වත්.. මුනුත් එකයි උනුත් එකයි.

    ඒ ඇවිත් දීල තියෙන රිප්ලයි ළමයින්ගේ පැත්ත ලොකුවට බලල දීපු ඒව නෙමේ.ඒක එදා එතන හිටපු උන්ට කියා ගන්න පණ තිබුනේ නැතුව ඇති. උඹටයි මට අරූටයි විතරක් බෑ ඕක අදින්න. ඒ නිසා තමන්ගේ වැඩේ ගොඩ දා ගන්න බලන්න. රොත්තම ගොඩ දා ගන්න බෑ අනික් අයට වුවමනාවක් නැතිව.

    මම ආයේ රිප්ලයි කරන්නේ නැති හේතුවත් උඹට එදා කියලත් මේකට රිප්ලයි එක දැම්මේ වෙන කියන්න කිසිම දෙයක් නැති නිසා..
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machangla IDM colombo branch eka dan wahalada? Unge website wada karanneth naha. Lamainge salli aran mung horen paninna wage hadanne.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Machangla IDM colombo branch eka dan wahalada? Unge website wada karanneth naha. Lamainge salli aran mung horen paninna wage hadanne.

    සහෝ මොකෝ වෙන්නේ මම මේ දවස් වල ලංකාවේ ඉන්නේ.. වෙලාවක හම්බෙමු.. IDM එක දැන ගන්න ලැබුණ විදියට වෙන Location එකකට අරන් ගිහින්. මොකද කලින් තිබුණ තැන Rent එකට අරන් තිබුණේ.අවු 2කට.. ගාන වැඩි නිසා වෙන තැනකට අරන් යන්න ඇත්තේ.. පොඩ්ඩක් තියෙන තැන හොයා ගමු. NCC වැඩේ Shep ද.. උඹලට refund කරන වැඩේ දැන් මොකෝ වෙන්නේ..
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    සහෝ මොකෝ වෙන්නේ මම මේ දවස් වල ලංකාවේ ඉන්නේ.. වෙලාවක හම්බෙමු.. IDM එක දැන ගන්න ලැබුණ විදියට වෙන Location එකකට අරන් ගිහින්. මොකද කලින් තිබුණ තැන Rent එකට අරන් තිබුණේ.අවු 2කට.. ගාන වැඩි නිසා වෙන තැනකට අරන් යන්න ඇත්තේ.. පොඩ්ඩක් තියෙන තැන හොයා ගමු. NCC වැඩේ Shep ද.. උඹලට refund කරන වැඩේ දැන් මොකෝ වෙන්නේ..

    bambalapitiye IDM 2k thiyenawane. un deka wenama yanne. eka IDM ekak ethanin ain karagena ICBT hariyata geniyala. salli nethuwa kada wetena seen ekak thiyenne IDM jathi 2kama. un degollo wena wenama yana seen ekak thiyenne..
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Aluth batch walatath okama wenawalu

    NCC wenuwata dan HND eken gemak gahanawalu. Man dekka fb eke dala thiyenawa 2016 set ekatath kelawala kiyala :D
     
    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    man danna malli kenek innawa bambalapitiya branch eke HND karapu. e gonata kiuwa esoft palayan kiyala. aurudu 1 hamaren HND dennam kiyala kiuwalu umbala ara "one ekekta help karai" kiuwa nuwan kandambiya.

    Man hemadama elakiri log wela article kiyawanawa witharai ahamben me thread eka dekka nisa comment kare :D

    Classes walata lecturerslath nehelu. anthime assignment late weddi salli denna kiuwalu outsource karala karawala dennam kiyala. miniha gawa ehema kiyapuwai salli dunna ewai okkoma video thiyenawa :D