IDM direct Download Help

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා Hive එකේ තියන වීඩීයෝස් කොහොමද IDM එකෙන් ඩිරෙක්ට් ඩව්ම්ලෝඩ් කරගන්නේ ??

    ප්ලීස් හෙල්ප් බන්z....!!

     
    Nov 24, 2014
    789
    64
    0
    මහින්ද රාජපක්ශ සර්ට චන්දෙ දෙනවනං මම කියා දෙන්නම්. අපිත් හයිව් ඉන්නව. ඒත් ඔය මයිත්රීපාලගෙ අනාතයො වගේ තැන තැන හිගන්නෑ. උන්ටනං මොකද අම්මව හරි විකුනල චන්ද හිගන උන්ට ෆ්රෙන්ඩ්ස් ල හිගන එක මහ දෙයක්යැ. කොන්දක් නැති නපුංසකයො.
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මහින්ද රාජපක්ශ සර්ට චන්දෙ දෙනවනං මම කියා දෙන්නම්. අපිත් හයිව් ඉන්නව. ඒත් ඔය මයිත්රීපාලගෙ අනාතයො වගේ තැන තැන හිගන්නෑ. උන්ටනං මොකද අම්මව හරි විකුනල චන්ද හිගන උන්ට ෆ්රෙන්ඩ්ස් ල හිගන එක මහ දෙයක්යැ. කොන්දක් නැති නපුංසකයො.

    thone pons methana chande hignnne.. hingannek wenna epa oi.....!!
    mahindata kade yanne dennai thun denai methana..anith okkoma my3ta thamai gobbayo..!! :frown::frown::frown:

    thoge hive thiyaganin pons..!!
    kohomath chande denne my3 tamai..!!
    :yes::yes::yes:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    එක පාර ගොඩයන්න ක්‍රමයක් හොයාගත්තා කට්ට්යම මේ site එකට ගිහිල්ලා reg වෙන්න.. ඊටපස්සේ ඊටපස්සේ ඔයාගේ hive link එක ඉල්ලනවා.. link එක දීලා ok කරන්න 20ක් නිකම්ම add වෙනවා..:yes:
    www.attask.com
    www.attask.com
    www.attask.com


    කට්ටිය එහෙනම් පටන් ගන්න... අනිත් යට දැනගන්න bump එකක්වත් දාල යන්න:yes: :love: