IDM එකටනම් මම patch එකක් use කරන්නෙ. ඒත් block උනානම් iobit uninstaller එක use කරල දැනට තියෙන IDM එක completely uninstall කරන්න. ඊට පස්සෙ onhax.me site එකෙන් patch එකත් එක්කම IDM එක download කරගන්න. Software version එක හරියට match වෙන්න ඕනෙ.
Du meter එකටත් ඒ විදියම කරා මම. කිසිම අවුලක් නෑ. හැබැයි update නොකර තියන් ඉන්නව