මචන් මේ වැඩෙ කරලා බලන්න හරියයි..
IDM එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ලොකේෂන් එකට (C Drive) ගිහිල්ලා එකේ තියෙන IDMGrHlp.exe කියන එක ඩිලිට් කරන්න
පස්සේ ඒ ෆොල්ඩර් එකෙම තියෙන idmBroker.exe කියන එක රිනෙම් කරන්න මේ නමට IDMGrHlp.exe , හරි දැන් ආයේ IDM ඔන් කරන්න .
වැඩෙ කරලා හරි ගියද නැද්ද කියලා කියන්න....

මචෝ වැඩේනම් හරිවගේ ..එත් හෙට වෙනකම් කියන්න බෑ .me fake massege එන්නේ ටික වෙලාවකට පස්සේ නැත්නම් දෙතුන් වතාවක් ඔන් කලාට පස්සේ ..ස්තුති මචන් උදව්වට .

රේප් +2 මගෙන්
මම krish කියපු වැඩෙත් කරලා බැලුව .දැනටනම් fake කියල එන්නේ නෑ
