මචං මම ඔය කියල තියන විදියටම කළා. ඇක්ටිවේට් වුනත් එක්ක. එත් විනාඩි පහකින් විතර මේ error එක ආවා. දැන් විනාඩි 5න් 5ට මේක එනවා. මොකෝ කරන්නේ
![]()
bump

bump

සංසුන් පොඩ්ඩා;15963222 said:rep ++...good work
![]()
UPDATED
![]()
IDM එකේ ඔය Fake Serial කේස් එකෙන් බේරෙන්න තවත් ක්රමයක් තියනවා සහෝ. හැබැයි ඒක මමනම් ටෙස්ට් කරලා බලලා නම් නෑ. ඒත්
ගොඩක් වෙලාවට වැඩ කරයි. මෙහෙමයි වැඩේ කරගන්නේ.
Syestem Tray එකෙනන් IDM එක Right Click >>> Exit කරගන්න.
1 ] IDM එක Install කරපු Path එකට යන්න.
2 ] හරි දැන් " idmBroker.exe " කියන එකේ තවත් Duplicate File එකක් එතනම හදාගන්න.
3 ] ඊලගට මේ " IDMGrHlp.exe " කියන File එකේ නම කොපි කරගෙන " IDMGrHlp.exe " එක Delete කරලා දාන්න.
4 ] ඊලගට අපි හදාගත්තු “ idmBroker.exe ” කියන එකේ Duplicate File එක " IDMGrHlp.exe " කියලා Rename කරගන්න.
* දැන් බලන්න IDM එක Launch කරන්න. [ මෙය අත්හදා බලලා නම් නැතෝ. සොයා ගත්තෙත් නෙට් එකෙන්ම තමයි. ]
![]()
![]()
තවත් Crack එකක් තියනවා සහෝ හැබැයි මේක Virus Guard එකෙන් අල්ලනවා
මෙතනින් බාගන්න.
![]()
![]()
Crack කරගන්න හැටි බලන්න " Read Me " එක බලන්න.
thanks post ekata. mama dan thama meka dakke. dan dawas deka thunakata kalin matath meka awa. patch ekak hoyanakota torrent ekaka dala thibba "IDMGrHlp.exe" eka program file eken delete karanna kiyala. mama kala wade goda. dan dawas deka thunak wenawa IDM ekath wada ara fake kathawa anneth na.