IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක Update කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    ela macho..

    11.gif
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මචන් මේ Crack එක වැඩ ගින්දර වගේ. මේ ටික හරියටම කරපන්



    1. Install the application and close. ( It may say Fake Serial and expired application, click on

    cancel )

    1] Keygen එක Install කරපු Path එකට Copy කරන්න. [ C:\Program Files\Internet Download Manager ]

    2] Keygen එක Run කරලා idman.exe කියන එක Patch කරන්න

    3] ඊලගට Auto Reg කියන එක ක්ලික් කරන්න.

    * හරි... දැන් IDM එක Reg වෙලා ඇත්තේ Help >> About IDM ගිහින් බලන්න.

    GJypQfK.png





    වැඩේ හරි ගියා මචං. කලින් පාර මම Patch බට්න් එක ක්ලික් කලේ නෑ. දැන් හරි. රෙප් දුන්නා ඔන්න :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යාන්තම් ගොඩ දාගත්තා.... කලින් ගොඩ දාගත්තෙත් උඹේම ත්‍රෙඩ් එකකින් තමා..... :D :yes:
     

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Danata wada karanawa machan balamu tikak kal duwala.
    mage lap eket me prashne enawa. ekatat dala balanna one
    :yes::yes::yes:thanks
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඊයේ අවුලක් නැතුව තිබ්බා...... දැන් ආයෙත් එනවනේ මචෝ...... :(

    exit idm
    create a text file on desktop
    rename it to IDMGrHlp.exe
    copy and overwrite the IDMGrHlp.exe to idm installation folder
    run the idm.exe

    errors gone....