IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක Update කරමු.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,554
    16,374
    113
    බඩු වැඩ ගින්දර වගේ..එළ එළ..තෑන්ක්ස් මචෝ.:).උබට රෙප් කලින් දීලලු.:(
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර
    Thanks machooo

    11.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,217
    113
    අපේ ගෙදර

    mekath block wenawa macho,... :(

    තෑන්ක්ස් මචන් උබ ඇත්තටම ගොඩක් මහන්සි වෙලා තියෙනව... මට තාම රෙප් දෙන්න පුලුවන් + යි ඔන්න ඒක දුන්නා.තව පුලුවන්නම් රෙප් දෙන්න වටින ත්‍රේඩ් එකක්..:yes::yes:

    elakiriye ekakiri kollek......................................


    Thanks
    ++
    mama kalin dala aula vuna nisa uninstall karala thiyenne
    dan mokada karanne?

    You must spread some Reputation around before giving it to jk perera again.

    මේක තාමත් වැඩද?


    ela machan badu wada thanks...

    ස්තුතියි කට්ටියටම
    11.gif
     

    themes1

    Member
    Jan 4, 2007
    229
    1
    0
    meekath watinava

    http://uglyduckblog.wordpress.com/2...idm-was-registered-with-a-fake-serial-number/



    1VvwJaN.jpg


    Internet Download Manager [ IDM ] කිවුවහම කවුද නොදන්නේ. මේ ලගදි ඉදන් කට්ටියට IDM එක Crack / Pacth කරත් පොඩි Error Msg එකක් එනවානේ " FAKE SERIAL NUMBER " කියලා. මමත් IDM අලුතෙන් එන හෑම Version එකකටම Update කරත් මට නම් තාම ඔය FAKE SERIAL NUMBER කේස් එක ආවේ නෑ. හරි ඔය IDM එකේ FAKE SERIAL NUMBER කේස් එක ඇවිල්ලා IDM එක වැඩ කරන්නේ නැති කට්ටිය ඉන්නවනම් මේ ක්‍රමය ටිකක් ට්‍රයි කරලා බලන්නකෝ.

    WcDP67p.gif


    FAKE SERIAL NUMBER කේස් එන කට්ටිය විතරක් මෙහෙම කරන්න. අනික් කට්ටිය නෝමල් විදිහට Update කරලා Crack / Patch කරගන්න.

    බය නැතුව ඕනෑම IDM Version එකක් අප්ඩේට් කරන්න.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1572650
    WcDP67p.gif


    හරි ඉස්සෙල්ලම දැන් කොමාගේ දාලා තියන IDM එක Unistall කරගෙන ඉන්න ඕනේ. Unistall කරද්දි Windows වල තියන ” Add or Remove Program එක හරහා Prgm එකක් Unistall කරාට වැඩක් නෑ. මොකද සමහරක් File සහ Registry Entrys අයින් වෙන්නේ නැති නිසා. ඒ නිසා Unistall කරන්න “IObit Uninstaller , CCleaner " වගේ වැඩසටහනකින් Unistall කරන්න.

    IObit Uninstaller මෙතනින් ගන්න.



    IObit Uninstaller ගැන ලිපියක් මෙතනින් බලන්න.

    Code:
    [URL]http://bit.ly/18XydlC[/URL]
    මෙහෙමයි IDM එක Unistall කරන්නේ.

    VWd5zdM.png


    6yGskmf.png


    Select All ක්ලික් කරලා Delete කරන්න.

    v31UunW.png


    IDM එක සම්පුර්ණයෙන්ම Unistall කරගත්තට පස්සෙත් මෙන්න මේකත් පොඩ්ඩක් Check කරලා බලන්න.

    Key Board එකේ " Windows Key + R " එකයි Press කරලා එන Run Window එකේ " regedit " Type කරලා OK කරන්න.
    ඊට පස්සෙ එන Registry Editor Window එකේ මෙන්න මේ Path එකට යන්න. [සමහර විට නැතුව ඇති ] මොකක් හරි Internet Download Manager එකට අදාල ගොනුවක් තිබ්බොත් Delete කරලා දාන්න.


    HKEY_LOCAL_MACHINE > > SOFTWARE > > Internet Download Manager

    AuclOF8.png


    හරි දැන් ඉතින් Internet Download Manager Home සයිට් එකට ගිහින් IDM එක Download කරගන්න.



    මේ දීලා තියන Crack , Patch Internet Download Manager අලුත්ම Update එක වෙන version 6.18 Build 8 (Released: Nov 28, 2013) එකට Set වෙන ඒවයි.

    ඊලගට මේ දීලා තියන Serial , Crack , Patch වලින් කැමති එකක් පාවිච්චි කරලා IDM එක Register කරගන්න. මම කරේ Crack කරලා Serial
    Number එකකින්.


    ifUJWbq.png


    IDM එක කැමති එක විදිහකින් Register කරගන්න.

    Internet Download Manager Crack එක මෙතනින්.



    [ මතක ඇතුව Crack කරාට පස්සෙ IDM වල Help >> About IDM ගිහින් බලන්න IDM එක Full Version එකක්ද කියලා. Reg වෙලා නැතිනම් IDM වල Registration ක්ලික් කරලා පහත දීලා තියන Serial Number වලින් එකක් දීලා Reg කරගන්න. ]

    WcDP67p.gif


    Internet Download Manager Patch එක මෙතනින්.



    WcDP67p.gif


    Internet Download Manager Serial Numbers

    FYVST-R41EW-CYRMJ-GY56M
    UX068-H75ZL-GTNFA-IL559
    SJION-13SSB-618MQ-6HBMB
    664SQ-QD04P-O7DHP-867VJ
    5PXDR-Y0DPE-10G29-264NW
    HK2D1-P052V-GTLYW-5H7ST
    UIE1G-ZRBAA-HMAI1-8889L
    C2WUV-DXDB3-O29XW-3S65K
    P72U9-UBC8P-YZS2D-RM25R
    4JOQG-3DUUV-N1MZ7-TUBW4
    WF5IK-FXWCC-BVNF7-Z2L14
    IR979-RK77M-MCUGS-KF74J


    WcDP67p.gif


    ආයේ ඉතින් බඩු වැඩ ගින්දර වගේ.

    AiDShAw.png


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png