IDM Help machan!!

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පරන වර්සන් එකක් දාගනින්කො බ0 හොඩට වැඩනෙහ්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් දාං ඉන්නෙ ක්‍රැක් එකක්.. මගෙත් ෆේක් සීරියල් එකකිං රෙජිස්ටර් කරල කියල අල්ලනව.. ඒත් ක්ලෝස් කරන්න ක්ලෝස් කරන්න විනාඩි තුනෙන් තුනට වගේ මැසේජ් බොක්ස් එකක් පෙන්නනව ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ... ඒ නිසා ඕක ඒ හැටි ගනං ගන්න එපා බං.. මැසේජ් බොක්ස් එක පේන පේන සැරේට ක්ලෝස් කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් දාගෙන පාවිච්චි කරපං... ඩව්න්ලෝඩ්ස් වල කිසි වෙනසක් වෙන්නෑ ඇල්ලුව කියල.. :)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,147
    15,657
    113
    පැටියා;16584876 said:
    IDM Host file කියලා ගූගල් සර්ච් කරලා එන පලවෙනි බ්ලොග් එකේ තියන විදියට කරපං :)

    :)
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර

    Syestem Tray එකෙනන් IDM එක Right Click >>> Exit කරගන්න.

    1 ] IDM එක Install කරපු Path එකට යන්න.

    2 ] හරි දැන් " idmBroker.exe " කියන එකේ තවත් Duplicate File එකක් එතනම හදාගන්න.

    3 ] ඊලගට මේ " IDMGrHlp.exe " කියන File එකේ නම කොපි කරගෙන " IDMGrHlp.exe " එක Delete කරලා දාන්න.

    4 ] ඊලගට අපි හදාගත්තු “ idmBroker.exe ” කියන එකේ Duplicate File එක " IDMGrHlp.exe " කියලා Rename කරගන්න.

    * දැන් බලන්න IDM එක Launch කරන්න.


    eLpjf3x.png

     
    • Like
    Reactions: Chathuranga5