IDM HELP

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ehenan add ekak hari pop up ekak hari click karanna aththe....:yes:

    film eke nama click karanna...
    eeta passe ena page eka pallehata giyaama athi **click here to get links** kiyala
    ethana password eka denna **300mbfilms** kiyala.
    eelangata ena page eke thiyenawa single links n part links....
    single links walin putlocker hari multiupload (MU) hari select karanna.... :)

    thanx:)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ටොරන්ට් අයි ඩි ඇම් එකෙන් බාන්න ගියාම ස්පිඩ් අඩු වෙනවා:dull:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    11.gif
    11.gif

    ටොරන්ට් අයි ඩි ඇම් එකෙන් බාන්න ගියාම ස්පිඩ් අඩු වෙනවා:dull:
    ඔන්න ඉතින් කිව්ව කතාවක් :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    torrent walin down karagena file filestream walin seed karanawa ban:baffled::baffled:/samahara welawata Ratio eka 2,3,4 karala denava..:shocked:

    uba wage mee harakek.....:lol:

    :yes: :yes:
    තොපි සීඩ් කොරයි මේං කියල..:dull:

    okata nikan mameyine mottaya kiyanne........:lol:
    පල වලත්ත කුඩ්ඩා යන්න..:(

    ටොරන්ට් අයි ඩි ඇම් එකෙන් බාන්න ගියාම ස්පිඩ් අඩු වෙනවා:dull:
    එහෙමනම් වෙලා නැහැ..:rofl: ඒත් රිසියුම් කරන්න බෑ.. දැන් කියපල්ල රිසියුම් දෙනව කියල..
    එහෙම නෙමෙයි රිසියුම් කේපබිලිටි යර්ස් කියල තිබ්බත්, ඒ ෆයිල් එක උන්ගේ සර්වර් එකේ කොහොමත් තිබ්බත්, සමහර වෙලාවට පෝස් කරල රිසියුම් කලාට රිසියුම් වෙන්නෙ නෑ..
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තොපි සීඩ් කොරයි මේං කියල..:dull:
    අපි සීඩ් කරන්න ඕනේ නෑ බන් ඒ සයිටි එකෙන් සීඩ් කරනවා (ගොනාට කොච්චර කිව්වත් තේරෙන එකක්යැ :P)

    එහෙමනම් වෙලා නැහැ..:rofl: ඒත් රිසියුම් කරන්න බෑ.. දැන් කියපල්ල රිසියුම් දෙනව කියල..
    එහෙම නෙමෙයි රිසියුම් කේපබිලිටි යර්ස් කියල තිබ්බත්, ඒ ෆයිල් එක උන්ගේ සර්වර් එකේ කොහොමත් තිබ්බත්, සමහර වෙලාවට පෝස් කරල රිසියුම් කලාට රිසියුම් වෙන්නෙ නෑ..
    රිසියුම් කරන්න පුළුවන් :yes: ඇති පදන් කරලත් තියෙනවා :P
    කවදාවත් අවුලක් වෙලා නෑ :D
    (Furk.net විතරයි අනිත් ඒවා ගැන වග කියනු නොලැබේ)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    furk.net එකේනන් full speed එකත් එනවා (1 MB/s) ඇන්ඩ් ස්ටේබල් :yes:
    මගෙ ඇස් ඇල් ටි 512 බන්:( ඒත් ස්පිඩ් එක අඩු වැඩි වෙනවා ඔය සයිට් එක තමයි මුලින්ම් වගෙ පාවිච්චි කලෙ:dull:

    එහෙමනම් වෙලා නැහැ..:rofl: ඒත් රිසියුම් කරන්න බෑ.. දැන් කියපල්ල රිසියුම් දෙනව කියල..
    එහෙම නෙමෙයි රිසියුම් කේපබිලිටි යර්ස් කියල තිබ්බත්, ඒ ෆයිල් එක උන්ගේ සර්වර් එකේ කොහොමත් තිබ්බත්, සමහර වෙලාවට පෝස් කරල රිසියුම් කලාට රිසියුම් වෙන්නෙ නෑ..

    වෙලා තියෙනවා:frown:ඔව් ටොරන්ට් වල එපා ව්එන්නෙ පට්ට සයිස් නෙ ෆිල්ම් එකක් උනත් 512 වලින් හරියට ස්පිඩ් එකක් නැතුව බාන්න ගියාම රිස්‍යුම් නැ කියන්නෙ වහක්:dull:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මගෙ ඇස් ඇල් ටි 512 බන්:( ඒත් ස්පිඩ් එක අඩු වැඩි වෙනවා ඔය සයිට් එක තමයි මුලින්ම් වගෙ පාවිච්චි කලෙ:dull:
    මගෙ ඇස් ඇල් ටි 8mbps බන් :)
    මගේනන් 900KB/s-1MB/s අතර එනවා. ඊට වඩා එහා මෙහා වෙන්නේ නෑ..... :yes:

    විනාඩි 10ත් 15ත් අතර ෆිල්ම් එක ඩවුන් වෙනවා :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපි සීඩ් කරන්න ඕනේ නෑ බන් ඒ සයිටි එකෙන් සීඩ් කරනවා (ගොනාට කොච්චර කිව්වත් තේරෙන එකක්යැ :P)

    රිසියුම් කරන්න පුළුවන් :yes: ඇති පදන් කරලත් තියෙනවා :P
    කවදාවත් අවුලක් වෙලා නෑ :D
    (Furk.net විතරයි අනිත් ඒවා ගැන වග කියනු නොලැබේ)
    බාවිතයක් නොමැති නිසා දැනුම අඩුය..:eek:
    furk එකේම තමයි උනේ.. පැයක් විතර පෝස් කරල තිබ්බ.. 500එම් බී වගේ බාල... ආයෙ රිසියුම් කලාම කෙලවුනා. මට එපා වුනා...
    ටොරන්ට් වල කරප්ට් වෙච්ච ෆයිල්ස් වුනත් රිසියුම් කරන්න පුලුවන් නෙ..:rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගෙ ඇස් ඇල් ටි 8mbps බන් :)
    මගේනන් 900KB/s-1MB/s අතර එනවා. ඊට වඩා එහා මෙහා වෙන්නේ නෑ..... :yes:

    විනාඩි 10ත් 15ත් අතර ෆිල්ම් එක ඩවුන් වෙනවා :cool:
    අපෙ උපරිම 62KB/s :( විනාඩි 10-15ක් විතර යන කං ඔය ස්පිඩ් එක එනවා පස්සෙ තමයි වෙනස් වෙන්නෙ:dull: අපිට පැය බාගෙට 100MB බාන්න වෙන්නෙ ඔය ක්‍රමෙන් එහෙම කරන්නව්ත් බැ:oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගෙ ඇස් ඇල් ටි 512 බන්:( ඒත් ස්පිඩ් එක අඩු වැඩි වෙනවා ඔය සයිට් එක තමයි මුලින්ම් වගෙ පාවිච්චි කලෙ:dull:

    වෙලා තියෙනවා:frown:ඔව් ටොරන්ට් වල එපා ව්එන්නෙ පට්ට සයිස් නෙ ෆිල්ම් එකක් උනත් 512 වලින් හරියට ස්පිඩ් එකක් නැතුව බාන්න ගියාම රිස්‍යුම් නැ කියන්නෙ වහක්:dull:
    ඒ එකම ෆයිල් එක දහ දොලොස් දෙනෙක් බාන නිසා වෙන්නැති..:eek:
    එකෙන්ම..:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගෙ ඇස් ඇල් ටි 8mbps බන් :)
    මගේනන් 900KB/s-1MB/s අතර එනවා. ඊට වඩා එහා මෙහා වෙන්නේ නෑ..... :yes:

    විනාඩි 10ත් 15ත් අතර ෆිල්ම් එක ඩවුන් වෙනවා :cool:
    av08Dz5_460sa.gif

    පත්තරේ දාපන්..:cool::cool:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    බාවිතයක් නොමැති නිසා දැනුම අඩුය..:eek:
    furk එකේම තමයි උනේ.. පැයක් විතර පෝස් කරල තිබ්බ.. 500එම් බී වගේ බාල... ආයෙ රිසියුම් කලාම කෙලවුනා. මට එපා වුනා...
    ටොරන්ට් වල කරප්ට් වෙච්ච ෆයිල්ස් වුනත් රිසියුම් කරන්න පුලුවන් නෙ..:rofl:
    අප්පා එහෙම උනාමනන් එපා වෙනවා තමයි :oo:
    IDM එකෙන් රිසියුම් කරන්න යනකොට කරප්ට් කියලා එනවා කියන්නේ ෆයර්වෝල් එකෙන් ස‍ර්වර් එකට රීකොනෙක්ට් වෙන්න දෙන්නේ නෑ කියන එක මිසක් සයිට් එකේ අවුලක් නෙමෙයි ;)
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෙ උපරිම 62KB/s :( විනාඩි 10-15ක් විතර යන කං ඔය ස්පිඩ් එක එනවා පස්සෙ තමයි වෙනස් වෙන්නෙ:dull: අපිට පැය බාගෙට 100MB බාන්න වෙන්නෙ ඔය ක්‍රමෙන් එහෙම කරන්නව්ත් බැ:oo:
    ඉතින් බන් නෝමල් ටොරන්ට් එනවනේ 65KB/s :yes:
    මාත් මේකට මාරු වෙන්න කලින් 512 තමයි පාවිච්චි කරේ....:)