dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    අද දැක්කා IDM ගැන thread දෙකක්ම. එත් update, crack වගේ කරදර නිසා IDM ගැන එච්චර interest එකක් තිබ්බේ නෑ. මම මෙච්චර දවස් පාවිච්චි කලේ FDM (Free Download Manager).
    ඒක මර user friendly නේ බන්. කවුරුවත් නැද්ද ඒක පාව්ච්චි කරන.

    මොනවද මේ දෙකේ වෙනස්කම්.:confused::confused::confused:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අද දැක්කා IDM ගැන thread දෙකක්ම. එත් update, crack වගේ කරදර නිසා IDM ගැන එච්චර interest එකක් තිබ්බේ නෑ. මම මෙච්චර දවස් පාවිච්චි කලේ FDM (Free Download Manager).
    ඒක මර user friendly නේ බන්. කවුරුවත් නැද්ද ඒක පාව්ච්චි කරන.

    මොනවද මේ දෙකේ වෙනස්කම්.:confused::confused::confused:

    http://en.wikipedia.org/wiki/Comparison_of_download_managers
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපෝ මටනම් FDM එක හරියන්නේ නැහැ බං.IDM තමා පට්ට.ඒත් ඉතින් උබ කියනවා වගේ crack සීන් එක තමා අවුල.:yes:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මම දන්නේ නෑ වෙනස් කම් එහෙම මොකද මම FDM එක use කරේ නෑ අවුරුදු ගාණකින් වගේ.
    IDM එක නම් මට හොදටම ඇති. ඒකෙන් Download කරන්න පුලුවන් Browser එකේ ඉදලම, Youtube videos download කරන්න පුලුවන්, Resume, Multiple lines වලින් download කරන්න පුලුවන්, Files store වෙනවා File Type එක අනුව. ඒ හොදටම ඇති. crack ප්‍රශ්ණයක් නෑ, KAT එකට ගිහින් Latest Version එක download කරන්න අළුත් version එකක් release වෙච්ච ගමන් එච්චරයි.
     
    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මම දන්නේ නෑ වෙනස් කම් එහෙම මොකද මම FDM එක use කරේ නෑ අවුරුදු ගාණකින් වගේ.
    IDM එක නම් මට හොදටම ඇති. ඒකෙන් Download කරන්න පුලුවන් Browser එකේ ඉදලම, Youtube videos download කරන්න පුලුවන්, Resume, Multiple lines වලින් download කරන්න පුලුවන්, Files store වෙනවා File Type එක අනුව. ඒ හොදටම ඇති. crack ප්‍රශ්ණයක් නෑ, KAT එකට ගිහින් Latest Version එක download කරන්න අළුත් version එකක් release වෙච්ච ගමන් එච්චරයි.

    Thanx
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    oya godak free eewage adds yanawa ban mala karadare, IDM patta, kisi awlak na moko api ekka salli deela gannawada :lol: