මචංලා මේ විදියට IDM එකේ RESUME කියන කොටසේ නිතරම YES ලෙස තියා ගන්න කරන්න දෙයක් තියෙනවා.. අපි මොනවහරි බානකොට මේ RESUME කියන එක සමහර වෙලා වට NO lකියල වැටිල තියෙනවා . ඊට පස්සේ අපිට මේක නවත්තලා නැවත RESUME කරන්න බෑ... දන්න අය ඉන්නවද මේක හැම වෙලාවෙම YES කරල තියෙන්න විදියක්...
සමර වෙලාවට මෙහෙමත් වෙනවා ....
IDM වල අපිට බැරිද නිතරම YES කියන විදියට හදාගන්න.....

