IDM_මොන_මගුලක්ද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා මේ විදියට IDM එකේ RESUME කියන කොටසේ නිතරම YES ලෙස තියා ගන්න කරන්න දෙයක් තියෙනවා.. අපි මොනවහරි බානකොට මේ RESUME කියන එක සමහර වෙලා වට NO lකියල වැටිල තියෙනවා . ඊට පස්සේ අපිට මේක නවත්තලා නැවත RESUME කරන්න බෑ... දන්න අය ඉන්නවද මේක හැම වෙලාවෙම YES කරල තියෙන්න විදියක්...


    2l2kbk.jpg

    සමර වෙලාවට මෙහෙමත් වෙනවා ....

    s4mepw.jpg


    IDM වල අපිට බැරිද නිතරම YES කියන විදියට හදාගන්න.....
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Oya sharing site wala machan season eka machan browser close karala open kalama
    close wenawa. aluth season eke ID eka aran URL ekata damma filesonic wage name resume karanna puluwan
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    IDM එකේ අවුලක් නෙවේ..........
    උඹ බාන සමහර සයිට් වල ඔය Resume කරන්න දෙන්නේ නෑ..............
    Mediafire වගේ එකකින් බානවනම් Resume කරන්න පුළුවන්..................
    Filesonic, Fileserve... වගේ ඒවගේ ප්‍රීමියම් එකවුන්ට් නැත්නම් Resume කරන්න දෙන්නේ නෑ..............
     

    kryptos

    Member
    Jun 29, 2009
    3
    0
    0
    No worries dude. There is no problem with IDM
    Just try on this way

    Refresh the download address as follows:
    w6zas5.jpg


    Then click ok for this dialog box:
    byekk.jpg


    Download again which file is you want and IDM will capture the new link to resume and do not click this until the next message.
    2wf1t86.jpg


    Wait for this message.
    11he4c2.jpg


    Hopefully it will resume your file even you are a free user.
    It will work with many file hosting sites.

    Enjoy!