IDs generating with prefixes

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචංල ඔයාල දැකල ඇති සොෆ්ට්වෙයාර් වල, සමහර විට ඔයාල වැඩ කරන තැනින් ඔයාලට ලැබෙන id වල මේ වගේ නම්බර්ස් තියෙනව.

    CUS0000001
    CUS0000002

    තව සමහර සිස්ටම් වල

    ITM000158

    වගේ.....

    මචංල ඇයි මේ සිස්ටම් හදන අය මේ වගේ fixed length එකක් තියෙන නම්බර්ස් CUS, ITM වගේ කෑලි එක්ක භාවිතා කරන්නේ?

    අපි SQL වලින් ටේබල් එකක් හැදුවම ඒකේ Primary index එක ගන්න පුලුවන් නේද id එක විදියට? එහෙම ගත්තම අපිට කැමති ගානක් දක්වා මේ නම්බර්වලට යන්න පුුලුවන්.

    එත් මම ඔය උඩින්ම දාල තියෙන සමාන දිගග් තියෙන නම්බර්වලට සීමාවක් තියෙනවනේ. අනික ඒව කියවන්නත් අමාරුයි.

    -------------

    මට තියෙන ගැටලුව හැමෝම මේ විදියට සිස්ටම් හදන්න තියෙන හේතුව මොකක්ද?

    1
    125
    12547

    වගේ සරලව sql table index එක යොදා නෙගෙන?

    ඇයි තව cu, cus, itm වගේ prefixes යොදාගන්නේ?

    මේකෙදි මොකක් හරි ලොකු වාසියක් හෝ මේ විදියට කරන්න ඕන කියල මොකක් හරි standard එකක් තියෙනවද?

    මට මේක ප්‍රශ්නයක් දන්න අය උදව් කරන්න :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,789
    1
    15,222
    113
    ITM0001, CUS0001 වගේ ගත්තම සාමාන්‍යයෙන් ID එක අදුනගන්නත් ලේසිනේ. මං හිතන්නේ වැරදි අඩු වෙනව ඇති. අනික ඔය Order numbers වගේ ඒවා වලට දිනය වෙලාව වගේ දේවල් ඇතුලත් කරලම orderID එක generate කරනව නේද

    මම හරියටම දන්නේ නැත. නිකන් හිතට ආවට කිවුවෙ
     
    • Like
    Reactions: GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ITM0001, CUS0001 වගේ ගත්තම සාමාන්‍යයෙන් ID එක අදුනගන්නත් ලේසිනේ. මං හිතන්නේ වැරදි අඩු වෙනව ඇති. අනික ඔය Order numbers වගේ ඒවා වලට දිනය වෙලාව වගේ දේවල් ඇතුලත් කරලම orderID එක generate කරනව නේද

    මම හරියටම දන්නේ නැත. නිකන් හිතට ආවට කිවුවෙ

    තෑන්ක්ස් මචං ඔයාගෙ රිප්ලයි එකෙන් දෙකක් දැනගත්ත prefixes යූස් කරනදෙයින් පහසුයි එකඑක Ids වර්ග වෙනම වෙන්කරගන්න.

    අනිත් එක අදාල දත්තයන් සමූහයක් යොදාගෙන id එකක් හදන්න පුලුවන්. ඒ අයිඩී එක හදන්න යූස් කරපු ඇල්ගො එක දන්න නිසා ඒ වගේ අයිඩී එකක් නිවැරිදි එකක්ද නැද්ද? නිවැරිදි නම් ඒකේ ඇතුලේ තියෙන දත්ත එළියට ගන්න පුලුවන්.

    හරියට national ids වගේ :shocked::yes::D

    ------

    ඒත් ගොඩක් සිස්ටම් වලනම් මචං Number එක increment වෙනව විතරයි. :D
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,789
    1
    15,222
    113
    තෑන්ක්ස් මචං ඔයාගෙ රිප්ලයි එකෙන් දෙකක් දැනගත්ත prefixes යූස් කරනදෙයින් පහසුයි එකඑක Ids වර්ග වෙනම වෙන්කරගන්න.

    අනිත් එක අදාල දත්තයන් සමූහයක් යොදාගෙන id එකක් හදන්න පුලුවන්. ඒ අයිඩී එක හදන්න යූස් කරපු ඇල්ගො එක දන්න නිසා ඒ වගේ අයිඩී එකක් නිවැරිදි එකක්ද නැද්ද? නිවැරිදි නම් ඒකේ ඇතුලේ තියෙන දත්ත එළියට ගන්න පුලුවන්.

    හරියට national ids වගේ :shocked::yes::D
    ------
    ඒත් ගොඩක් සිස්ටම් වලනම් මචං Number එක increment වෙනව විතරයි. :D

    ඔය item, customer number වගේ ඒවායෙ නම් ID එකෙන් ගන්න තරම් දෙයක් නැතිවෙන්න ඇති . ඒකයි නිකන් increment කරනව ඇත්තේ. ඒත් ඕන නම් පුලුවන් නේද දැන් සුපර්මාර්කට් එකක් වගේ නම් වියලි ආහාර ITM1xxxxxx එලවලු ITM2xxxxxx මාලු ITM3xxxxxx වගේ ගන්නත් පුලුවන්නේ.

    ඔය NIC වගේ එකක නම් ඉතින් එහෙම ID එක හදල ඇත්තේ ඉතින් පාරේ තොටේදි හරි ID එක බලල කාටහරි මේ මනුස්සයා හරි කෙනාද වැරදි කෙනාද කියල අදුනගන්න වගේ වෙන්න ඇති. පොලිසියෙන් ID එක ඉල්ලුවාම ආයෙ ඔය algo එක දන්නවනම් ID number එක system එකෙන්ම බලන්න ඕන නැනෙ. basic විස්තරේ ලාවට හොයගත හැකි නේ අඩුමගානෙ මිනිහෙකුද ගැනියෙකුද කියල වගේ
     
    Last edited:

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    mysql wala triggers kiyala ekak tiyenewa eken oya wede lesiyen karanna puluwan....prefix kella auto add wenna.
    Main reason - Category eka aduna gannai prefix kellak danne ethakota kelina query karanna puluwan. :rofl: :rofl: :rofl: :D
     

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    to increase the human readability, :yes:
    nethnam kohen apu, mona number ekak da kiyala hoyaganna beri wenawa.
    samahara wita organization wala internal policies tiyenawa id generate wena widiya gena, especially in account systems
     
    Last edited: