මචංල ඔයාල දැකල ඇති සොෆ්ට්වෙයාර් වල, සමහර විට ඔයාල වැඩ කරන තැනින් ඔයාලට ලැබෙන id වල මේ වගේ නම්බර්ස් තියෙනව.
CUS0000001
CUS0000002
තව සමහර සිස්ටම් වල
ITM000158
වගේ.....
මචංල ඇයි මේ සිස්ටම් හදන අය මේ වගේ fixed length එකක් තියෙන නම්බර්ස් CUS, ITM වගේ කෑලි එක්ක භාවිතා කරන්නේ?
අපි SQL වලින් ටේබල් එකක් හැදුවම ඒකේ Primary index එක ගන්න පුලුවන් නේද id එක විදියට? එහෙම ගත්තම අපිට කැමති ගානක් දක්වා මේ නම්බර්වලට යන්න පුුලුවන්.
එත් මම ඔය උඩින්ම දාල තියෙන සමාන දිගග් තියෙන නම්බර්වලට සීමාවක් තියෙනවනේ. අනික ඒව කියවන්නත් අමාරුයි.
-------------
මට තියෙන ගැටලුව හැමෝම මේ විදියට සිස්ටම් හදන්න තියෙන හේතුව මොකක්ද?
1
125
12547
වගේ සරලව sql table index එක යොදා නෙගෙන?
ඇයි තව cu, cus, itm වගේ prefixes යොදාගන්නේ?
මේකෙදි මොකක් හරි ලොකු වාසියක් හෝ මේ විදියට කරන්න ඕන කියල මොකක් හරි standard එකක් තියෙනවද?
මට මේක ප්රශ්නයක් දන්න අය උදව් කරන්න